◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔයගෙ ඈවටර් එකෙ තියෙන අයි ලව් යු එක දකිද්දි මගෙ ඈග හිරි වෑටෙනවා:rolleyes:

    :baffled: Ehenan maru karanna one meka..

    යාළුවා;16640581 said:

    ඕකුන් මල් කාරයො. වැඩි ආස්සරේ හොඳ නෑ. විසේසයෙන්ම අර බ්ලැක්ටියුලිප් කියන හාදයා. අන්තිම සවුත්තු චරිතයක් :dull:

    :oo: Athe durin wath ashrayata hoda nadda?
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    හා හා අම්මට කතා කරන්න එපා.. :oo: අම්මත් ෂොට් එකක් ඉල්ලයි.. :rofl:

    :shocked::oo:

    යාළුවා;16640606 said:
    මම ගියෝ ගුඩ් නයිට්. ගියාට පස්සෙ දාපු ඒවට රිප්ලයි කරපල්ලා. බූරු මොටයි

    Yanawada? Good night!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    jB9AMkJ.jpg

    හෙට ෂෝ එකක් කොරන්න හිතන් ඉන්නේ ::::::
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සොදුරු ඉසව්ව හෙට විකාශනය කිරීමට බලාපොරොත්තු වෙමි
    ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි
    jB9AMkJ.jpg
    000204AE.gif
    අපිත් එනොඕඕඕඕඕඕඕ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොදුරු ඉසව්ව හෙට විකාශනය කිරීමට බලාපොරොත්තු වෙමි
    ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි
    jB9AMkJ.jpg

    යකෝ සතියේ දවසක කරපංකෝ....:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.