මටත් සිට් එකක් අල්ලන් හිටපන්,,8.30 වෙද්දි බාගයකුත් අරන් මම එනවාබලමු බලමු 8.00 සෙට් වෙමු..![]()

කේ..මටත් සිට් එකක් අල්ලන් හිටපන්,,8.30 වෙද්දි බාගයකුත් අරන් මම එනවා![]()

කාලට වෑදුනෙ නෑත්තම් බිපු කාලත් අපරාදෙ,,බාගයක් අරන් ආවම මදි පාඩු පුරවන්න පුලුවන්කේ..
බොන්න එපා යකෝ,ඕනම නම් කාලක් ක්රියා කර..![]()

කාලට වෑදුනෙ නෑත්තම් බිපු කාලත් අපරාදෙ,,බාගයක් අරන් ආවම මදි පාඩු පුරවන්න පුලුවන්![]()



උබත් විමල් විරවන්ශ වගෙනෙ බන්..ඈවටර් එකෙන් ඔක්කොම දෙශහිතෙශි කම පෙන්නනවා
නොදකින්...![]()

පැහැදිලි මදි..උබත් විමල් විරවන්ශ වගෙනෙ බන්..ඈවටර් එකෙන් ඔක්කොම දෙශහිතෙශි කම පෙන්නනවා![]()
