◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
    අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
    අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කලක මෙහෙන් චුත වෙනවා...
    එලොව ‍ගිහින් වැජබෙනවා...//
    පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා
    එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හැරමිටියෙන් ඇවිදින්නෝ...
    අපට එරෙහි වී එන්නෝ...//
    සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
    වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
    මට ඔබ විශ්වාසයි
    බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
    මට ඔබ විශ්වාසයි //
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දෙදෙනා බැඳී පෙම දෙදෙනා සුරකින
    බව මට විශ්වාසයි
    අවිහිංසක ඔබ මට හිංසාවක්
    නොකරනු විශ්වාසයි
    අතැඟිලි පටලා බැදගත් අත්වැල
    නොබිඳිනු විශ්වාසයි
    සඳකඩ පහනක් ලෙස මා පා යුග
    සිපගනු විශ්වාසයි
     
    Status
    Not open for further replies.