◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවස්ථාවාදී මිනිස්සු නිසා ළඟින් තිබ්බ , ළඟින් හිටිය හැම දෙයක්ම , හැම කෙනෙක්ම නැති වුණා ... ඒක ගැන තියෙන්නේ කලකිරීමක් :(
    ඒත් මෙතනට ඇවිත් කට්ටියගේ ආතල් කඩන්න බෑ නේ . ඒකයි බලල සද්ද නැතුවම යන්න යන්නේ :)

    9.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :eek::eek::eek: wife දැක්කොත් අහල පහළ නන්ගිලට මෙහෙම කියනවා අබ සරණයි නෙද:D :(:(

    එයාටත් වෙන කෙනෙක් හොයාගන්න කියනවා :sorry:

    hmmm ada wife baba na wagei.....:lol::lol:kastiya meyawa dala gihin

    නෑ පනේ, අපේ නෝනා කිව්වා කමක් නෑ කියල :love:
     
    Status
    Not open for further replies.