තේ එකක් බොමුද අක්කේ
![]()
හ බොමු..මටත් එක්ක හදන්නකෝ සුදු මල්ලි වගේ..........




තේ එකක් බොමුද අක්කේ
![]()




ඔව් ඔව්,ඒකනම් ඇත්තඅපිත් දැන් යමක් කමක් දන්නවා සමාජයට මූන දීලම
![]()
මලක් වගේ 
නැ අනී,ඒ කකුල් හතරේ බව්වෝබල්ලෝ මොන බල්ලෝද?
සෝන් එකේ බල්ලොත් ඉන්නවද?![]()


ඔව් අක්කේ හැබැයි හැමදෙටම මුලින් අපිට අනතුරු ඇගයිමක ලැබෙනවා අපි එක අදුර ගත යුතුයිජිවිතේ එන විදිහට මුණ දෙන්න මල්ලි...සමහර දේවල් අපට වෙනස් කරන්න හරිම amarui![]()

ya බැලුවා ... නෑ කිව්වට ඒකෙ තියෙනවනේ අවුල් part එක white colour area එකක් විදිහටඔව් බන් අක්කේ දැන් ඉන්න විදිහ ගැන මම සතුටු වෙනවා වෙන්න ගිය දේට වඩා ct එක බැලුවද![]()


ඇයි බන් දාපන්කෝ අක්කේ පිසා සම්බැරීන් වගේ දෙයක්තනිකඩ ජිවිතම අලංකාරම
ඩබලම් ජිවිතම් බයං කාරම් කිව්වලු
ඔයාගේ කටේ ඉදිආප්ප දාන්න ඕන කිරි හොදිත් එක්ක අනලා....අම්මප![]()
![]()

[/QUOTE]


වැඩියම හිතන්න එපා බං. දැන් මමම බලපන් මේ ඊයෙ බැක් ටු ද සිස්ටම් උන එකාට අද තොග වශයෙන් කේස් දෙකක්ඔව් අක්කේ සිරා සමහර දේවල් අපිට නවත්තන්න බැ ඒවා වෙනවමයි අපි කොච්චර උත්සාහ කරත්
ගිය මාසේ මාව බස් එකට දාපු තාත්තා අද ඇදෙ බන් අක්කේ
කොහොම ඉවසන්නද හිතපන්
ඒත් අවුලක් නෑ ඔහෙ අනිද්දට යනවා. ආයෙ සෙනසුරාදා යනවා. ඔහෙ යනවා ගානක් නෑ 
ඇයි බන් දාපන්කෝ අක්කේ පිසා සම්බැරීන් වගේ දෙයක්![]()
සිය රට දේ සිරි සැප දේ.............![]()
නැ අනී,ඒ කකුල් හතරේ බව්වෝ
ඒ ගොල්ලෝ ඉන්නේ කොටුවේ..(කොටුවේ කිව්වේ ගෙදර කොටුවේ ඈ)![]()


[/QUOTE]
යාළුවා;16892070 said:වැඩියම හිතන්න එපා බං. දැන් මමම බලපන් මේ ඊයෙ බැක් ටු ද සිස්ටම් උන එකාට අද තොග වශයෙන් කේස් දෙකක්ඒත් අවුලක් නෑ ඔහෙ අනිද්දට යනවා. ආයෙ සෙනසුරාදා යනවා. ඔහෙ යනවා ගානක් නෑ
![]()


හ්ම්ම් ජිවිතේ අමාරුම කාල වගේම හොද කාලත් තියනවා එත් මේ දෙකම වාදී කල් රැදෙන්නේ නලුනේ
නේද බන් කෝ අපිට කිරි හොදිත් එක්ක ඉදිආප්ප
සිය රට දේ සිරි සැප දේ.............![]()
![]()
මුළු ජීවිතේම අමාරුයි බං. ඒ අමාරු කාල අස්සෙ හම්බෙන ටයිප් එකේ ෆන් එකේ ඉඳපන්හ්ම්ම් ජිවිතේ අමාරුම කාල වගේම හොද කාලත් තියනවා එත් මේ දෙකම වාදී කල් රැදෙන්නේ නලුනේ
නේද බන්

එක නේ කෝ දැන් අපිට ඉදිඅපපකෝ අපිට කිරි හොදිත් එක්ක ඉදිආප්ප![]()