◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දවසක් අශ්මි වඳුරෙකුත් එක්ක රෙස්ටූරන්ට් එකකට ආවලු, අශ්මි කෑම කන අතරෙ වඳුරා එහෙ මෙහෙ දුවනවාලු,ඒව මේව අදිනවලු එකම එක විකාරයලු, පස්සෙ මූ එතන තිබ්බ පූල් ටේබල් එකෙන් බෝලයක් අරගෙන ගිල්ලලු, රෙස්ටූරන්ට් එකේ එකාට මල පැන්නලු , පොර අර අශ්මි ගාවට ගිහින් කිවලු බලනව තමුසෙගෙ වඳුරා මගෙ පූල් බෝලයක් ගිල්ල කියල, අශ්මි කීවලු සමාවෙන්න, මම ඒකේ අලාබේ ගෙවන්නම් කියල, ඊට පස්සෙ අශ්මි කෑම කාපු එකටයි, අර බෝලෙ අලාබෙයි දෙකම ගෙවල එතනින් ගියාලු.

    ඔන්න දෙවනි දවසෙත් අශ්මි අර වඳුරා එක්ක පරන එතෙනටම ආවලු, එදත් වඳුරා අරෙහෙට දුවනවා, මෙහෙට දුවනවා, කලින් දවසෙ වගෙමලු, රෙස්ටූරන්ට් කාරයත් ටිකක් වෙලා මේක බලන් හිටියලු, වඳුරා එක පාරට එතන තිබ්බ චෙරි ගෙඩියක් අරන් මුලින් පස්ස පැත්තට ඔබලා ඊට පස්සේ ගිල්ලලු, රෙස්ටූරන්ට් එකෙ පොරට මේකට හෙන අප්සෙට්ලු.
    මිනිහ අශ්මි ළඟට ගිහින් කීවලු, "බලනව තමුසෙගෙ වඳුරා චෙරි කන්න ඉස්සෙල්ල පුකෙ ඔබා ගත්තා නේද?" කියල...

    අශ්මි එතකොට කිවලු "වඳුරා එදා බෝලෙ ගිල්ලයින් පස්සෙ මොන දේ උනත් කන්න ඉස්සෙල්ල පුකෙ සයිස් එකට මැච් වෙනවද බලනවා"

    මම නං දන්නෑ ඕන් හැකර් ටී තමා මට කිව්වෙ :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    120pxtroll.png
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16902765 said:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :eek::eek: