◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16911463 said:
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...
    :yes::yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16911679 said:
    අද ගොඩක් සන්තෝසයි බං. ගොඩක් දේවල් හොඳින් අවසන් උනා :yes:
    එල මචන් එත්
    මගේ ප්‍රශ්න තාම එහෙමයි :(
    මොනවා කරන්නද මන්දා :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැඩ්මට නොහැකි කල
    හැඩීම දුකකි
    සිනවන්නට නොහැකි කල
    සිනහවත් සරදම් හිනාවකි
    ~~//~~
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැඩ්මට නොහැකි කල
    හැඩීම දුකකි
    සිනවන්නට නොහැකි කල
    සිනහවත් සරදම් හිනාවකි
    ~~//~~

    දෙයක් අනිත්‍ය වීමම දුකක් නෙවෙයි. උදාහරණයක් විදිහට දැන් මේ හැකර් ටී ට තියෙන ප්‍රශ්ණ වල අනිත්‍ය ස්වභාවය (ප්‍රශ්ණ විසඳී යෑම) සැපක් නේද? දුක ඇතිවෙන්නෙ අපිට ඕන විදිහට මේ ලෝකෙ වැඩකරන්නෙ නැති වුනහම, අනිච්ච (ඉච්ච සේ පවත්වන්න බැරි) වුනාම. ලෝකෙ හැටි ඔහොම තමා. දුක, සැප කියන්නෙ අපි හිතින් ලෝකස්වභාවයට දෙන වටිනාකම්.
     
    Last edited:

    Sodrenzlas

    Member
    Jul 28, 2013
    39
    1
    0
    Nice
    flags_0
    flags_0
     
    Status
    Not open for further replies.