◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
යාළුවා;16963865 said:
මටත් හීනෙන් පේනවා බං හැකර්ටී ඔන්ලයින් ඉන්නව :dull:
මටත් ඕකම පේනවා බන්.:rolleyes: ඒ මදිවට උ පොස්ට් දානවත් පේනවා.:baffled: උබ මගේ හීනේද ඉන්නේ නැත්නම් මන් උබේ හීනේද ඉන්නේ. :eek:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල්ල;16963868 said:
    ඔන්න ඕවට තමයි කියන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියල..

    සහෝ මේ ත්‍රෙඩ් එකට ඇවිත් පුක නොදී හිටියොත් වඩා හොඳයි :yes:
     
    Aug 2, 2014
    158
    17
    0
    යාළුවා;16963873 said:
    සහෝ මේ ත්‍රෙඩ් එකට ඇවිත් පුක නොදී හිටියොත් වඩා හොඳයි :yes:

    අන්න ඒවාට තමයි කියන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියල..
     
    Aug 2, 2014
    158
    17
    0
    මොකාක්....:oo::oo:
    ඇයි මේ ආපු ගමන් රතු කරගෙන. :rofl::P

    අන්න ඒවාට තම බන් කියන්නේ කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි කියල.:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල්ල;16963875 said:
    අන්න ඒවාට තමයි කියන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියල..

    ඇයි බල්ලා හයියෙන් දුවන් ඇවිත්ද උඹට ඇරලා ගියෙ :sorry:
     
    Aug 2, 2014
    158
    17
    0
    යාළුවා;16963883 said:
    ඇයි බල්ලා හයියෙන් දුවන් ඇවිත්ද උඹට ඇරලා ගියෙ :sorry:

    උබල වගේ එඋන්ට තමා බන් කියන්නේ ගලේ පහරපු බළලා වාගේ කියල..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල්ල;16963881 said:
    අන්න ඒවාට තම බන් කියන්නේ කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි කියල.:(

    ප්‍රස්ථාව පිරුළු පාඩම් කරනවද ගිහින් සිස්සත්තෙ පාස් වෙලා වර සොන්නයෝ :sorry:

    යාන්තම් වගේ මතකයි. හරියටම සුවර් නැහැ.. :rolleyes:

    :P

    කෝ බං හැකර් කෑල්ලක් එක්ක චැට් ඇති. එතකොට අපිව පේන්නෙ නෑ
     
    Aug 2, 2014
    158
    17
    0
    යාළුවා;16963889 said:
    වාගේ කෑල්ල කපපං බැල්ලියේ :rofl:

    ඔන්න ඕවට තමයි හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ කියන්නේ..
     
    Status
    Not open for further replies.