◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    aiyo hacka oyath :baffled::baffled:

    dan aruta hodatama ridila ei hu kiyagena :P
    Glee_kurt-cry.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හොද මිනිසුන් කීපදෙනෙකුන් සමග
    හොද දවසක් ගෙවී ගියා සොදුරු මතකයන් එක්ක :love::love::love:
    ඇත්තටම හොදම හොද යාළුවෝ එක්ක :love:
    ela ela:cool:
    අයේ සෙට් වීමක් නැ මෑත කාලයේ හෝ යථා කාලයේ :yes::yes::cool:
    ethakota man ekka:angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම නිදන්න යනවා හැමෝටම
    සුබ රත්ටිරියක්
    ukma හින්දා හිටියේ අම්මපා
    ela eloooooo... thank u sup ekata .... hamotama good night ... !!! apith yanooooooooooooo
    good night ..... !!!! :cool::cool::cool:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    උඹල හොරෙන්ම ගිහින් වැල්ලේ සෙට් වෙලා නේද. කට්ටියම එක්ක යනවා කිය කිය ඉඳල අන්තිමට උඹ මාවත් හලල ගියා නේද හැකර් ටී. එන්න හරි නොඑන්න හරි අඩුගානේ උඹට තිබුන යනවා කියලවත් කියල යන්න. ඒ මදිවට උඹ දැන් ඇවිල්ල මෙතන කියන්නේ හරි ලොකු වැඩක් කරා වගේ නේද. අවුලක් නෑ උඹට හොඳ නං මට මොකෝ. මේවා අපිට හොඳ පාඩම් බං.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹල හොරෙන්ම ගිහින් වැල්ලේ සෙට් වෙලා නේද. කට්ටියම එක්ක යනවා කිය කිය ඉඳල අන්තිමට උඹ මාවත් හලල ගියා නේද හැකර් ටී. එන්න හරි නොඑන්න හරි අඩුගානේ උඹට තිබුන යනවා කියලවත් කියල යන්න. ඒ මදිවට උඹ දැන් ඇවිල්ල මෙතන කියන්නේ හරි ලොකු වැඩක් කරා වගේ නේද. අවුලක් නෑ උඹට හොඳ නං මට මොකෝ. මේවා අපිට හොඳ පාඩම් බං.
    :baffled::baffled:hapoi...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹල හොරෙන්ම ගිහින් වැල්ලේ සෙට් වෙලා නේද. කට්ටියම එක්ක යනවා කිය කිය ඉඳල අන්තිමට උඹ මාවත් හලල ගියා නේද හැකර් ටී. එන්න හරි නොඑන්න හරි අඩුගානේ උඹට තිබුන යනවා කියලවත් කියල යන්න. ඒ මදිවට උඹ දැන් ඇවිල්ල මෙතන කියන්නේ හරි ලොකු වැඩක් කරා වගේ නේද. අවුලක් නෑ උඹට හොඳ නං මට මොකෝ. මේවා අපිට හොඳ පාඩම් බං.
    :baffled::baffled:
    uta
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹල හොරෙන්ම ගිහින් වැල්ලේ සෙට් වෙලා නේද. කට්ටියම එක්ක යනවා කිය කිය ඉඳල අන්තිමට උඹ මාවත් හලල ගියා නේද හැකර් ටී. එන්න හරි නොඑන්න හරි අඩුගානේ උඹට තිබුන යනවා කියලවත් කියල යන්න. ඒ මදිවට උඹ දැන් ඇවිල්ල මෙතන කියන්නේ හරි ලොකු වැඩක් කරා වගේ නේද. අවුලක් නෑ උඹට හොඳ නං මට මොකෝ. මේවා අපිට හොඳ පාඩම් බං.
    මේක මම සංවිධදනය කරපු එකක් නෙවේ රත්තරන් :sorry::sorry:
    මම සංවිධානය කරන්න ඉන්නේ දවස් දෙකක ට්‍රිප් එකක්
    මේකට ගියේ හදිස්සියේම සෙට් වෙලා :sorry::sorry::love:
     
    Status
    Not open for further replies.