◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    කන්ද කපා හද පායනවා...
    කන්ද අදුර දුර පාවෙනවා..
    සීතල සුලගට බනිමින් දෑතම පටලා ගනිමින්..
    සොදුර මගේ ලගට ඇදෙනවා..:love:


    කන්ද කපද්දී පරිස්සමින් පුටා කොන කැපෙයි :rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rolleyes::rolleyes: ehenma itin chiki chiki neada :P

    :P

    යාළුවා;17181389 said:
    කන්ද කපද්දී පරිස්සමින් පුටා කොන කැපෙයි :rofl:

    සොබා අලන්කාරේ මූනේ...
    තමන්ට දැක ගන්නට බෑනේ...
    බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි..:rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකෙක්ටවත් බය නෑ ධෝ

    උඹ මොන සොන්නයෙක්ද. අහු උනානං දෙකම තලල යවන්නෙ පොඩි කාලෙ කොට්ටන්බා තැලුව වගේ :yes:
    තාමත් ෆ්‍රී සෝන් එකේ බැංකුව ගාව තලාවන් කොට්ටම්බා :rofl: Executiveල තලන්නේ :baffled: ඉතින් අපිත් තලනවා. :dull::rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17181607 said:
    උඹ මොන සොන්නයෙක්ද. අහු උනානං දෙකම තලල යවන්නෙ පොඩි කාලෙ කොට්ටන්බා තැලුව වගේ :yes:
    තාමත් ෆ්‍රී සෝන් එකේ බැංකුව ගාව තලාවන් කොට්ටම්බා :rofl: Executiveල තලන්නේ :baffled: ඉතින් අපිත් තලනවා. :dull::rofl:
    :baffled::baffled:තලලා හොදට පුරුදුයි වගේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17181633 said:
    විලි ලැජ්ජයි. ඒත් මොකෝ බං බැංකු කරුවෝ එක්ක සෙට් වෙලා තලන්නේ. එහා පැත්තෙ කෝමා බැංකුව. :rofl:
    patta rahai ban owwa :P
    thama katata kela unanawa :rolleyes:
     
    Status
    Not open for further replies.