◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :dull:wayasata as deka penne na okage dan

    අඩේ හුග කාලෙකින් රෙස්ලින් එකක් බැලුවෙ නෑ බන්:dull:...අවුරුදු දෙකකින් විතර මගෙ හිතේ:baffled:...ඉස්සර නම් අලුත් සීඩී එක එනකන් පැය ගනන් CD shop එක ලග හිටගෙන බලාගෙන ඉදලත් තියෙනවා:P...දැන අර රොබ් වෑන් ඩෑම් නැද්ද මචන්..:oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17181726 said:
    උඹ කවද හරි හිතින් මවාගන තියෙනව ඇට තැලුනම දැනෙන හැඟීම :baffled: නිකන් හිතල බලපන්කො :rofl:
    :baffled::baffled::oo::oo:uparima wedanawatath eha wedanawak athi
    kollo athal ekata gahuwamath danena sanipenam matak wenawa :baffled:
    wedanawa kiyanna wachana na
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අඩේ හුග කාලෙකින් රෙස්ලින් එකක් බැලුවෙ නෑ බන්:dull:...අවුරුදු දෙකකින් විතර මගෙ හිතේ:baffled:...ඉස්සර නම් අලුත් සීඩී එක එනකන් පැය ගනන් CD shop එක ලග හිටගෙන බලාගෙන ඉදලත් තියෙනවා:P...දැන අර රොබ් වෑන් ඩෑම් නැද්ද මචන්..:oo:

    nodakin. mama nan wadiya balala naa. mata oya pissuwa thibbeth naa :dull:
    mama thibbe internet pissuwa :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අඩේ හුග කාලෙකින් රෙස්ලින් එකක් බැලුවෙ නෑ බන්:dull:...අවුරුදු දෙකකින් විතර මගෙ හිතේ:baffled:...ඉස්සර නම් අලුත් සීඩී එක එනකන් පැය ගනන් CD shop එක ලග හිටගෙන බලාගෙන ඉදලත් තියෙනවා:P...දැන අර රොබ් වෑන් ඩෑම් නැද්ද මචන්..:oo:
    katawath kiyanan epa ban math ehemai :baffled::baffled:

    eka dakkema na lagadi ekak baluwa TNA eke
    e yaka hitiye na :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17181754 said:
    nodakin. mama nan wadiya balala naa. mata oya pissuwa thibbeth naa :dull:
    mama thibbe internet pissuwa :rofl:

    ඔය මම කලින් කිව්ව කාලෙදි මම ඉන්ටනෙට් තියෙන කම්පියුටර් එකක් අල්ලලා තිබුනෙත් කු/ගල ටවුන් එකේ ඉන්ටනෙට් කැෆේ එකකින් විතරයි..:P

    katawath kiyanan epa ban math ehemai :baffled::baffled:

    eka dakkema na lagadi ekak baluwa TNA eke
    e yaka hitiye na :dull:

    ඔය රෙද්ද එන ප්‍රෝඩාවක් කියලා ඒ කාලේ මාධ්‍ය වල කතා බහ උනානේ..ඒ නිසා ඒ ගැන තිබුනු උනන්දුව අඩු උනා..පස්සෙ පස්සෙ බලන එක අතෑරලාම දැම්මා..:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඔය මම කලින් කිව්ව කාලෙදි මම ඉන්ටනෙට් තියෙන කම්පියුටර් එකක් අල්ලලා තිබුනෙත් කු/ගල ටවුන් එකේ ඉන්ටනෙට් කැෆේ එකකින් විතරයි..:P

    ඔය රෙද්ද එන ප්‍රෝඩාවක් කියලා ඒ කාලේ මාධ්‍ය වල කතා බහ උනානේ..ඒ නිසා ඒ ගැන තිබුනු උනන්දුව අඩු උනා..පස්සෙ පස්සෙ බලන එක අතෑරලාම දැම්මා..:dull:
    ekamathama machan une
    anika parana match wage neme dan ewaaaaa ban nika gahagananwa
    issara match wala un maragannawane ban :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔය මම කලින් කිව්ව කාලෙදි මම ඉන්ටනෙට් තියෙන කම්පියුටර් එකක් අල්ලලා තිබුනෙත් කු/ගල ටවුන් එකේ ඉන්ටනෙට් කැෆේ එකකින් විතරයි..:P

    ඔය රෙද්ද එන ප්‍රෝඩාවක් කියලා ඒ කාලේ මාධ්‍ය වල කතා බහ උනානේ..ඒ නිසා ඒ ගැන තිබුනු උනන්දුව අඩු උනා..පස්සෙ පස්සෙ බලන එක අතෑරලාම දැම්මා..:dull:

    මම කුගල කැෆේ රජ කෙරුව පොරක් 2007 ඉදන් 2010 වෙනකන්ම :rofl:
     
    Status
    Not open for further replies.