◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇත්ත කතාව ඕක නෙවේ මචෝ
    දැන් porn වැඩි වීඩියෝ වැඩි වෙලා :(
    ඉන්ටෙර්නෙට් පහසුකම් වැඩි වෙලා
    ඉතින් පාසල් වයසේ උන් බලනවා එත් එක්කම උන්ගේ තියන හැගීම් ඉක්මනට ඇවිස්සෙනවා හොයනවා සන්තර්පණය කරගන්න මගක් :dull:
    ලන්කාවෙ හන්ගන්න ගිහින් අපේ උන්ට කුතුහලේ වැඩිවෙනව බන් :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පුරාණ රජ කාලයේ ලලනාවන් ඉඳ ඇත්තේ උඩුකය නිරුවතින් ය. එහෙත් ඇයි ඒ කාලේ පුරුෂයින්ට මේ වගේ අසහනයක් තිබී නැත්තේ? ඔබලා දන්නවාද එයට හේතුව??
    බඩු පොට් නොමැතිකම. එක් කසාදයක් පමනක් තිබීම. ලිංගික අධ්‍යාපනය නොමැති වීම..
    තුන් හතර පාරක්ම ඕකයි උනේ. තව කෙනෙක් කතා කළා. ඒකට මම කතා කළා. අර කලින් කෙනා එක්ක ඇයි කතා නොකළේ කියල අහනවා.:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලන්කාවෙ හන්ගන්න ගිහින් අපේ උන්ට කුතුහලේ වැඩිවෙනව බන් :dull:
    එහෙම කියන්න බැ බන් එක එකහෙටුවක් විතරයි
    මෙහෙම බැලුවොත් කුතුහලේ විතරක් නෙවේ එකට පරිසරයත් බලපානවා :dull:
    අනික ඕපන් කලත් ප්‍රශ්න හොදම දේ මම දකින්නේ වේගෙන් ගෝලීය කරණය වෙන රටක සැර දර්ම කියන දේවලුත් පාසල් කාලයේ ළමයින්ට දෙන්න ඕනි

    ඉස්සර සතියට දවස් 5හෙම ආගම විසය ඉගැන්නුවා එත් අද එක සතියට එක දවසක් වෙලා :baffled:
    එකියලා මම කියන්නේ නැ සිලබස් එක හරි නැ කියලා ඇත්ත කතාව වාණිජ කරනය් වීමත් නිසා මිනිස්සු ගුනදර්ම වලින් ඉවත් වෙලා :(
    පැළයක් හැදෙනකොට්ම ගිනි රශ්නේ වැදුනාම එක බෙනයක් වෙනවා :yes::yes::love:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    ලංකාව වගේ රටක මිනිස්සුන්ට නීතියෙන් කසාද බදිනකන් ලිංගිකත්වය නීතියෙන් මැජික් එකක්... ඒ කියන්නේ සියල්ල දන්නවා... භාහිර හේතූන් නිසා දන්නවා කියලා පෙන්නන්නේ නෑ... ඒක මැජික් එකක් වගේ හිතාගෙන ඉන්නවා.. විවාහ උනාට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා හරියට විවාහයෙන් පස්සේ තමයි මේ ඔක්කෝම දැනගත්තේ වගේ.... ඒ නිසා ලිංගිකත්වය ගැන කතා කරන අවිවාහක අයට සිද්ධවෙන්නේ වෙරලේ ඉදගෙන පීනන්න උගන්නනවා වගේ වැඩක්..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලංකාව වගේ රටක මිනිස්සුන්ට නීතියෙන් කසාද බදිනකන් ලිංගිකත්වය නීතියෙන් මැජික් එකක්... ඒ කියන්නේ සියල්ල දන්නවා... භාහිර හේතූන් නිසා දන්නවා කියලා පෙන්නන්නේ නෑ... ඒක මැජික් එකක් වගේ හිතාගෙන ඉන්නවා.. විවාහ උනාට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා හරියට විවාහයෙන් පස්සේ තමයි මේ ඔක්කෝම දැනගත්තේ වගේ.... ඒ නිසා ලිංගිකත්වය ගැන කතා කරන අවිවාහක අයට සිද්ධවෙන්නේ වෙරලේ ඉදගෙන පීනන්න උගන්නනවා වගේ වැඩක්..
    :dull: හ්ම්ම් ඔව් එහෙම කියන්න පලුවන් පාසල් අද්‍යපනය සහ ජන මාද්‍ය සතු විසාල වගකීමක් තියනවා එත් ඔවුන් ඒවා මග අරිනවා
    එකක් මතක තියාගන්න මචන් ලන්කවේ ගොඩක් දෙසපලකයෝ අනිත් ngo බොහොමයක් කරන්නේ නැති පොඩි ප්‍රශ්න ලොකු කරලා ප්‍රශ්න හදාගෙන පෙන්වන එක එක කරන්නේ පැවැත්මට
    ඇත්ත ලංකාවේ පරශ්න තියනවා ඒවාගේම ඒවා වැඩි වෙලා
    ඒ අතරේ ආණ්ඩු හිමිට මහජනතාවට එදිනෙදා ප්‍රශ්න අමතක කරවනවා
    හෝ ලිංගික අද්‍යාපනය මුකුත් නොතිබිච්ච් කාලේ තිබුනද මේ ටරම් ප්‍රශන
    හරි එක කියයි ජනගහනය අඩුයිනේ ඒ කලේ හරි එකට සපෙක්සව කොච්චර අඩුද ?:dull:

    අනික පාසල් සිලබස් එකේන් හැමදේම දෙන්නත් බැ කොහොම උනත් ලිංගික අද්‍යාපනය හොද විදිහට පාසල් වලින් ලබා දීමයි හොදම දේ හැටියට මම දකින්නේ

    තව දෙයක් පිටරටවල් වලින් එන හැම සමාජ ගති පැවතුම් ඒ විදිහට ගත්තාම ඔවා වෙනවා එකත් හදාගන්න ඕනි උදා ක්ලබ් වගේ :(

    මහත්මා ගාන්දි කිව්වා

    බාහිරින් එන සුලගට් ඔබ නිවසට එන්න දෙන්න නමුත් නිවසේ දේවල් ගහගෙන යන්න දෙන්න එපා කියලා :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙම කියන්න බැ බන් එක එකහෙටුවක් විතරයි
    මෙහෙම බැලුවොත් කුතුහලේ විතරක් නෙවේ එකට පරිසරයත් බලපානවා :dull:
    අනික ඕපන් කලත් ප්‍රශ්න හොදම දේ මම දකින්නේ වේගෙන් ගෝලීය කරණය වෙන රටක සැර දර්ම කියන දේවලුත් පාසල් කාලයේ ළමයින්ට දෙන්න ඕනි

    ඉස්සර සතියට දවස් 5හෙම ආගම විසය ඉගැන්නුවා එත් අද එක සතියට එක දවසක් වෙලා :baffled:
    එකියලා මම කියන්නේ නැ සිලබස් එක හරි නැ කියලා ඇත්ත කතාව වාණිජ කරනය් වීමත් නිසා මිනිස්සු ගුනදර්ම වලින් ඉවත් වෙලා :(
    පැළයක් හැදෙනකොට්ම ගිනි රශ්නේ වැදුනාම එක බෙනයක් වෙනවා :yes::yes::love:
    :dull::baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar309167_2.gif
     
    Status
    Not open for further replies.