ලන්කාවෙ හන්ගන්න ගිහින් අපේ උන්ට කුතුහලේ වැඩිවෙනව බන්ඇත්ත කතාව ඕක නෙවේ මචෝ
දැන් porn වැඩි වීඩියෝ වැඩි වෙලා
ඉන්ටෙර්නෙට් පහසුකම් වැඩි වෙලා
ඉතින් පාසල් වයසේ උන් බලනවා එත් එක්කම උන්ගේ තියන හැගීම් ඉක්මනට ඇවිස්සෙනවා හොයනවා සන්තර්පණය කරගන්න මගක්![]()

තුන් හතර පාරක්ම ඕකයි උනේ. තව කෙනෙක් කතා කළා. ඒකට මම කතා කළා. අර කලින් කෙනා එක්ක ඇයි කතා නොකළේ කියල අහනවා.පුරාණ රජ කාලයේ ලලනාවන් ඉඳ ඇත්තේ උඩුකය නිරුවතින් ය. එහෙත් ඇයි ඒ කාලේ පුරුෂයින්ට මේ වගේ අසහනයක් තිබී නැත්තේ? ඔබලා දන්නවාද එයට හේතුව??
බඩු පොට් නොමැතිකම. එක් කසාදයක් පමනක් තිබීම. ලිංගික අධ්‍යාපනය නොමැති වීම..

එහෙම කියන්න බැ බන් එක එකහෙටුවක් විතරයිලන්කාවෙ හන්ගන්න ගිහින් අපේ උන්ට කුතුහලේ වැඩිවෙනව බන්![]()

එහෙම කියන්න බැ බන් එක එකහෙටුවක් විතරයි
මෙහෙම බැලුවොත් කුතුහලේ විතරක් නෙවේ එකට පරිසරයත් බලපානවා
අනික ඕපන් කලත් ප්‍රශ්න හොදම දේ මම දකින්නේ වේගෙන් ගෝලීය කරණය වෙන රටක සැර දර්ම කියන දේවලුත් පාසල් කාලයේ ළමයින්ට දෙන්න ඕනි
ඉස්සර සතියට දවස් 5හෙම ආගම විසය ඉගැන්නුවා එත් අද එක සතියට එක දවසක් වෙලා![]()
එකියලා මම කියන්නේ නැ සිලබස් එක හරි නැ කියලා ඇත්ත කතාව වාණිජ කරනය් වීමත් නිසා මිනිස්සු ගුනදර්ම වලින් ඉවත් වෙලා
පැළයක් හැදෙනකොට්ම ගිනි රශ්නේ වැදුනාම එක බෙනයක් වෙනවා![]()
ලංකාව වගේ රටක මිනිස්සුන්ට නීතියෙන් කසාද බදිනකන් ලිංගිකත්වය නීතියෙන් මැජික් එකක්... ඒ කියන්නේ සියල්ල දන්නවා... භාහිර හේතූන් නිසා දන්නවා කියලා පෙන්නන්නේ නෑ... ඒක මැජික් එකක් වගේ හිතාගෙන ඉන්නවා.. විවාහ උනාට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා හරියට විවාහයෙන් පස්සේ තමයි මේ ඔක්කෝම දැනගත්තේ වගේ.... ඒ නිසා ලිංගිකත්වය ගැන කතා කරන අවිවාහක අයට සිද්ධවෙන්නේ වෙරලේ ඉදගෙන පීනන්න උගන්නනවා වගේ වැඩක්..
හ්ම්ම් ඔව් එහෙම කියන්න පලුවන් පාසල් අද්‍යපනය සහ ජන මාද්‍ය සතු විසාල වගකීමක් තියනවා එත් ඔවුන් ඒවා මග අරිනවා 

එහෙම කියන්න බැ බන් එක එකහෙටුවක් විතරයි
මෙහෙම බැලුවොත් කුතුහලේ විතරක් නෙවේ එකට පරිසරයත් බලපානවා
අනික ඕපන් කලත් ප්‍රශ්න හොදම දේ මම දකින්නේ වේගෙන් ගෝලීය කරණය වෙන රටක සැර දර්ම කියන දේවලුත් පාසල් කාලයේ ළමයින්ට දෙන්න ඕනි
ඉස්සර සතියට දවස් 5හෙම ආගම විසය ඉගැන්නුවා එත් අද එක සතියට එක දවසක් වෙලා![]()
එකියලා මම කියන්නේ නැ සිලබස් එක හරි නැ කියලා ඇත්ත කතාව වාණිජ කරනය් වීමත් නිසා මිනිස්සු ගුනදර්ම වලින් ඉවත් වෙලා
පැළයක් හැදෙනකොට්ම ගිනි රශ්නේ වැදුනාම එක බෙනයක් වෙනවා![]()

නැහැ මචන් ත්‍රේඩ් එකක් කියව කියව හිටියේ දැන් හරිමොකෝ සයිලන්ට් වැරධි දෙයක් වත් කිව්වද ?![]()

නැහැ මචන් ත්‍රේඩ් එකක් කියව කියව හිටියේ දැන් හරි![]()

හ්ම්ම් ඉතින් මොකෝ වෙන්නේ ඔය පැත්තේ 