◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකා. මොකක්ද හාලෝ වල සිද්දියක් ගියා කිව්වේ. උබේ නමින් වෙන එකෙක් ඇවිත් samod ට එහෙම බැනපු සිද්දියක්. මොකක් ඒ.. :eek:
    ඔව් බන් මගේ නමින් කව්රු හරි ඇවිත් සෙල්ලම් කරපු එවුන්ටයි එලකිරියටයි
    බැනලා එක dethට අහු වෙලා තිබුණා වෙලාවට උබ දන්නවනේ මම අම්මලාට බනින්නේ නැති වග :yes::yes: මම හිතන්නේ දයාන් වෙන්න ඕනි අපි උගේ හොර අල්ලපු නිසා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    match එකට එනවා අනිවා.:dull::dull: එකට එන්නේ නැතුව ආයේ එළකිරි එන්න ඇයි.. :rofl:
    අන්න තේරුම් ගත්ත එක හොදයි මේ පාර t shirt එකක් ගහන්නත් හිතාගෙන ඉන්නේ :love: තාම මාධ්‍යට දුන්නේ නැ :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සොමියට වරෙන් පුතා අගුල දාලා නැ දොරේ
    4.gif
    ඔයේ
    match එකට එනවා අනිවා.:dull::dull: එකට එන්නේ නැතුව ආයේ
    4.gif
    එළකිරි එන්න ඇයි.. :rofl:
    :yes:එන්ටනම් එපා :rofl:
     
    අන්න තේරුම් ගත්ත එක හොදයි මේ පාර t shirt එකක් ගහන්නත් හිතාගෙන ඉන්නේ :love: තාම මාධ්‍යට දුන්නේ නැ :dull:
    එල වැඩක්. සුපිරි. :yes:
    ඔව් බන් මගේ නමින් කව්රු හරි ඇවිත් සෙල්ලම් කරපු එවුන්ටයි එලකිරියටයි
    බැනලා එක dethට අහු වෙලා තිබුණා වෙලාවට උබ දන්නවනේ මම අම්මලාට බනින්නේ නැති වග :yes::yes: මම හිතන්නේ දයාන් වෙන්න ඕනි අපි උගේ හොර අල්ලපු නිසා
    එහෙම කේස් එකක්ද.:oo: සෙල්ලම් කරන වෙලාවට කව්රු හරි කියනවා මට ඇහුනා. :dull:
    4.gif
    ඔයේ

    :yes:එන්ටනම් එපා :rofl:
    එනවා . :frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ කිව්වේ උයා එක දන්නේ නැද්ද අර චීස් ගර්ල් කෙනෙකුට එන්න කිව්වේ :baffled::dull:
    :confused::confused::confused:
    එල වැඩක්. සුපිරි. :yes:

    එහෙම කේස් එකක්ද.:oo: සෙල්ලම් කරන වෙලාවට කව්රු හරි කියනවා මට ඇහුනා. :dull:

    එනවා . :frown:
    :P
     
    Status
    Not open for further replies.