◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එතැන් පටන් හැකරයාණෝ දිවා රෑ නොබලා, විවිධාකාර බ්ලොග් අඩවි තුලින් වටිනා පෝස්ටු උස්සා තම නමින් එලකිරියේ පලකරන්නාහුය ( කොපි පේස්ට් කරන්නාහුය ). එලකිරි මානවකයන්, සහ මානවිකාවෝද හැකරතුමා අත කඩාගෙන ටයිප් කල දැනුම් සම්බාරයක මහිමැයි සිතා අත්පොලසන් දෙන්නාහුය. රේප් කරන්නාහුය. තවද උතුමාණන්ගේ දෘශ්‍ය පථයට අසු නොවන සේ "යාලු සෝන්" , "මෙඩි සෝන්" ආදී වශයෙන් චැට් සංතන්ත්‍රියන් අමුණා, ක්‍රේසි අසා වැනි රාත්‍රියේ මෝල කරවී එලකිරි එන අනාතයන්ට, ලුසිෆරා, ඉරේශ් වැනි ගෑල්ලමයින් නැති අනාතයන්ට චැට දමන්නට ස්තාන සකසා දෙන්නෙහුය. රිදිලා වැනි ෆේක් සොන්නයින් පසුපස හඹා යන හොර පොල් නෙලන චෞරයන්ට පොලිසියට අසු නොවන සේ පොල් වතු ඉන්ෆෝ ශෙයාර් කරගැනීමට, පොල් වතුවල ගූගල් මැප් කෝර්ඩිනේට්ස් බලාගැනීමට ඉඩ සලස්වා දෙන්නාහුය. ටියුලිපා වැනි බෙබා සෙටාර් එකට, කරටි කැඩෙන්න ගැසූ පසු, භාර්‍යාවට වාත නොවී තම සිතුවිලි අකුරු කිරීමට ඉස්තානයක් ලබා දෙන්නාහුය. යාලුවා වැනි කොලු කාර ජනතාවට තම සිතැඟි වලට ගැලපෙන ආයත්තකයන් සොයාගැනීමට මං සලසා දෙන්නාහුය
    :angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
    :dull::dull::dull: මේ මොකද බන් මේ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17282813 said:
    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
    :dull::dull:මචාන් මම කියන දවසට උබ එන්න ඕනි :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17282813 said:
    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
    :yes::yes:
    11.gif
     
    Status
    Not open for further replies.