◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුකට බොනවා
    සතුටට බොනවා
    දිනුවා ම බොනවා
    පැරදුනාම බොනවා
    කෙල්ලෙක් සෙට් වුනාම බොනවා
    බූට් එක කෑවමත් බොනවා
    තරහට බොනවා
    පිළිකුලට බොනවා
    රිද්දන්න බොනවා
    සතුටු කරන්න බොනවා
    ඇගේ අමාරුවට බොනවා
    හිත නිවෙන්න බොනවා....

    කොහොම හරි බොනව තමා බං ඉතිං..............
     
    click
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් මන් එතන එහෙම කියපු එකේ තේරුම ඔයාලා මට වචන කිවුවා කියන ඒක නෙමේනේ:dull::dull:
    එන්න එන්න වැඩි වෙන්න කොහොමද දුක සනීප දුර උන්නට අපි ඉන්නවා :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ ගීතය වදින්න තැන් වලට කෙළින්ම වදින පරිදි සැදුනු ශ්‍රේෂ්ථතම නිර්මාණයකි
     
    Status
    Not open for further replies.