යාලුවා එහෙම දැන් වැඩිය එලකිරි එන්නේ නෑ නේද..?
උබ අද උදේට බොන්න තියෙන පෙත්ත ගත්තෙ නැත්ද...?![]()
ගත්ත වගේ මතකයිඋඹලට හරි ගියාම අපිව පේන්නෙත් නෑ නෙhalo hectr![]()

උඹලට හරි ගියාම අපිව පේන්නෙත් නෑ නෙ![]()

ඔව්ව වැඩිය පාවිච්චියක් නෑ කුකුලෝhi සුදු ඉතින් ඔයාලා 4න් නොම්බර් එකවත් දෙන්නේ නැනේ අපිට
අපි සෙට් වෙලා ඉන්නේ හැමදාම viber whtsup
ඉතින් ඔන්න +10 දුන්නා මතක් වෙන්න

ගනින්halo hectr![]()

මට පේන්නෙ උඹ අරන් නෑ වගේ![]()

හායි හායි....
උබටත් අර මුතුහෙට්ටිගමයට තියෙන ලෙඩේ නේද තියෙන්නේ...![]()

ටිකක් විතර තියෙනවා

ඉතින් ඕක දීපන්කෝ...ඕක දෙන එක මහ වියදම් යන වැඩක්ද...?ඔව්ව වැඩිය පාවිච්චියක් නෑ කුකුලෝ
අසා ගාව ඇති බන්ගනින්

ඉතින් ඕක දීපන්කෝ...ඕක දෙන එක මහ වියදම් යන වැඩක්ද...?![]()

පී එම් ෆුල් වෙලා යකෝඉතින් ඕකට රවන්න ඕනෙද යකෝ...![]()
උඹ රැව්ව හින්ද ඩෝ මාත් රැව්වේඇයි ගේමද...?උඹ රැව්ව හින්ද ඩෝ මාත් රැව්වේ

ලග පාත හිටියනම් තෝ මෙහෙ නෑ බොලඇයි ගේමද...?
ලග පාතක හිටිය නම් දෙනවා ආයේ චෑස් ගාන්න බැරි වෙන්න..![]()

