☁ ☁ සිංහල කෙටිකතා නවකතා පරිවර්තන Mega Thread ☁☁
මේ දවස් වල ගෙදරින් එලියට බහින්නත් නැති එකේ, කියවන්න හොඳ සිංහල පොත් ටිකක් දාලා හොඳ ත්‍රෙඩ් එකක් හැදුවොත් මොක ද කියල හිතුනා. ඒත් මමත් කියවන්න වැඩිය බර කෙනෙක් නෙමේ නිසා මටත් ලොකු අදහසක් නෑ. නිකම්ම කාලෙ කකා ඉන්නවට වඩා මේක හොඳ වැඩක්, මොනිටරේ දිහා බලන් ඉන්නවට වඩා ඇස් වලටත් හොඳයි 
.
වැඩේ පටන් ගන්නත් එක්ක කට්ටිය රෙකමන්ඩ් කරගෙන යමු කියවල තියන හොඳම පොත් මොනව ද කියලා, මොකද මේක හොඳ ත්‍රෙඩ් එකක් වෙයි ලඟදි පොත් ගන්න ඉන්න අයටත්, ඊලඟ පරම්පරාවට පොත් ඉතුරු කරන්න හදන අයටත්
.
මම මුලින්ම පටන් ගන්නම්
මට වැඩියෙන්ම හිතට අල්ලපු පොතක් තමයි ගුරු ගීතය. වැඩි ගානකුත් නෑ (~150 LKR), දවසින් ඉවර කරන්න පුලුවන් කියවලා. පටන් ගන්න තැනෙයි ඉවර වෙන තැනෙයි විවෘතකමට තමයි මම කැමතිම.

. වැඩේ පටන් ගන්නත් එක්ක කට්ටිය රෙකමන්ඩ් කරගෙන යමු කියවල තියන හොඳම පොත් මොනව ද කියලා, මොකද මේක හොඳ ත්‍රෙඩ් එකක් වෙයි ලඟදි පොත් ගන්න ඉන්න අයටත්, ඊලඟ පරම්පරාවට පොත් ඉතුරු කරන්න හදන අයටත්
.මම මුලින්ම පටන් ගන්නම්
මට වැඩියෙන්ම හිතට අල්ලපු පොතක් තමයි ගුරු ගීතය. වැඩි ගානකුත් නෑ (~150 LKR), දවසින් ඉවර කරන්න පුලුවන් කියවලා. පටන් ගන්න තැනෙයි ඉවර වෙන තැනෙයි විවෘතකමට තමයි මම කැමතිම.
eka ekage choices wenas ne
