RePost බුවා;19991870 said:මේ භෞමික අඛණ්ඩතාවය එක්ක විනිවිදභාවය තියාගන්න හරි අමාරුයි මචන්....
හ්ම් හ්ම්ම්, ඇත්ත වෙන්න පුලුවන්.2012 රෙජිස්ටර් වෙච්ච එකයි, හැමෝටම, උදව් කරන එකයි, නමේ අකුරු ටිකයි ඔක්කොමත් හරි කියමුකෝ....අපි බයවෙනවද ඩෝ උබේ අවතාරෙට ? අපි බය වෙයි


මාතර අවොත් අපේ ගෙවල් පැත්තේ වරෙන්කො




