★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

blue_in_rio

Well-known member
  • RePost බුවා;19991870 said:
    මේ භෞමික අඛණ්ඩතාවය එක්ක විනිවිදභාවය තියාගන්න හරි අමාරුයි මචන්....

    හ්ම් හ්ම්ම්, ඇත්ත වෙන්න පුලුවන්.2012 රෙජිස්ටර් වෙච්ච එකයි, හැමෝටම, උදව් කරන එකයි, නමේ අකුරු ටිකයි ඔක්කොමත් හරි කියමුකෝ....අපි බයවෙනවද ඩෝ උබේ අවතාරෙට ? අපි බය වෙයි :P:P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    RePost බුවා;19991918 said:
    අපි ඉතින් යාළුවොනේ මචන්..
    කෑම එහෙම කාලද ඉන්නේ?​

    එකනේ :)මාතර අවොත් අපේ ගෙවල් පැත්තේ වරෙන්කො
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හ්ම් හ්ම්ම්, ඇත්ත වෙන්න පුලුවන්.2012 රෙජිස්ටර් වෙච්ච එකයි, හැමෝටම, උදව් කරන එකයි, නමේ අකුරු ටිකයි ඔක්කොමත් හරි කියමුකෝ....අපි බයවෙනවද ඩෝ උබේ අවතාරෙට ? අපි බය වෙයි :P:P

    අනේද කියන්නේ.....
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    RePost බුවා;19991956 said:
    කවුද යකෝ නයාගේ තරම දැන දැන තුබස් අස්සේ රිංගන්නේ...

    සහෝදර ප්‍රේමයට බ්‍රෝ කතා කොලේ හපන්නේ නෑ බන් :dull: