☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් ඇයි බන් ජිනීවා ගියාම ඔය ටික නොකියා වටේ යන්නේ??

    ඇයි උබ දන්නෙ නැද්ද අපේ ආණ්ඩුව ජිනිවා කොමිසමට හැමිනියන් කියල අයින් උනා කියල ...උබ කොහෙද ජිවත් වෙන්නෙ වන්නි කැලේද නිවුස් දැක්කෙ නැද්ද :dull::dull:

    ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි -
    http://www.elakiri.com/forum/showthread.php?t=1929937
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒව අපි දන්නෙ නැ කිසිම අනුකම්පාවක් අපිට නම් ඇති වෙන්නෙ නැ උබට වගේ..සුනිල් මොනා කරත් අපිට හොදයි..උබට හොද නැත්තන් වැලලියන්..

    කොටිත් ඔහොම තමයි බන්! හමුදාවද නැද්ද කියන එක උනුත් කෙයා නොකලේ ඒක වෙන්න ඇති!! මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ මගුලට "මානුෂීය මෙහෙයුම" කියන්නේ කියලා!!!:(:dull:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ඒව අපි දන්නෙ නැ කිසිම අනුකම්පාවක් අපිට නම් ඇති වෙන්නෙ නැ උබට වගේ..සුනිල් මොනා කරත් අපිට හොදයි..උබට හොද නැත්තන් වැලලියන්..

    Sunil ube ammata hukala giyath hodai da?
    Dan nam mata ube manasikathwe therenawa...

    Haamu lage guu kanneth oya maanasikatwhen thamay
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එහෙම උනත් නැතත් දැන් සුනිල් ඇතුලු රණවිරුවො 14 දෙනෙක් නිදහස් කරල තියෙන්නෙ අපිට සතුටුයි..උබට දුක හිතුනට කරන්ඩ දෙයක් නෑ ඒක ජාන අවුලක් අපිට උබේ පුද්ගලික දේවල් අදාල නැ.

    පුද්ගලික දේවල් අදාල නැත්තන් මොන පකටද බන් අනුන්ගේ ජාන ගැන වද වෙන්නේ??:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොටිත් ඔහොම තමයි බන්! හමුදාවද නැද්ද කියන එක උනුත් කෙයා නොකලේ ඒක වෙන්න ඇති!! මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ මගුලට "මානුෂීය මෙහෙයුම" කියන්නේ කියලා!!!:(:dull:

    ඕන්න ඒකෙත් හැටි මේවගේ සිහලුත් ඉන්නව..උබට නොතේරුනාට අපි මොනා කරන්ඩද බන්..කොටින්ගෙන් බෝම්බ කකා අදටත් යුද්දෙ තිබ්බ නම් උබ සතුටුයි නේද..ඕක තමයි අපේම සහ හරක්ගෙ නිරුවත..:dull::dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇයි උබ දන්නෙ නැද්ද අපේ ආණ්ඩුව ජිනිවා කොමිසමට හැමිනියන් කියල අයින් උනා කියල ...උබ කොහෙද ජිවත් වෙන්නෙ වන්නි කැලේද නිවුස් දැක්කෙ නැද්ද :dull::dull:

    ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි -
    http://www.elakiri.com/forum/showthread.php?t=1929937

    බොහෝම සන්තෝසයි!:rolleyes::rolleyes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොටිත් ඔහොම තමයි බන්! හමුදාවද නැද්ද කියන එක උනුත් කෙයා නොකලේ ඒක වෙන්න ඇති!! මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ මගුලට "මානුෂීය මෙහෙයුම" කියන්නේ කියලා!!!:(:dull:

    මචං එතකොට මායිම් ගම්මානවලට පැනල නිකන් හිටපු මිනිස්සුන්ව පොඩිලමයිව කෙසෙල් ගස් කපනව වගේ කපපු ඒවා ශ්‍රී මහා බොදියේ වදින්න අපු මිනිස්සුන්ට වෙඩි ත්බ්බ ඒවා එතන අමී එකේ කොල්ලෝ හිටපු නිසාද උන් එහෙම වෙඩි තිබ්බේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පුද්ගලික දේවල් අදාල නැත්තන් මොන පකටද බන් අනුන්ගේ ජාන ගැන වද වෙන්නේ??:lol::lol:

    ජාන කවලන් උනේ කොහොමද කියල අපිට හොයන්ඩ ඕන නැ කියල කිවෙ..ඒව උබලගෙ පුද්ගලික දේවල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මචං එතකොට මායිම් ගම්මානවලට පැනල නිකන් හිටපු මිනිස්සුන්ව පොඩිලමයිව කෙසෙල් ගස් කපනව වගේ කපපු ඒවා ශ්‍රී මහා බොදියේ වදින්න අපු මිනිස්සුන්ට වෙඩි ත්බ්බ ඒවා එතන අමී එකේ කොල්ලෝ හිටපු නිසාද උන් එහෙම වෙඩි තිබ්බේ?

    :yes:සිoහලුන්ට මානව හිමිකම් නැ බන් , දෙමලුන්ට විතරයිලු තියෙන්නෙ..පකේ ලොජික් තමයි ඉතින්..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කතාව ඇත්ත මචන්! එල්ටීටීය කියන්නේ ඉස්කෝල වලටත් ගිහින් ළමයින්ව බ්‍රේන්වොෂ් කරපු කල්ලියක්!! නමුත් බන් අවුරුදු පහක ළමයෙක් කියන්නේ තුවක්කුවක් අතට අරන් ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න පුලුවන් වයසක ලමයෙක් ද??
    තුවක්කු අතට ගන්න බෑ තමා ඒත් අවුරුදු 5,6 ලමයින්ට බෝම්බ ඇදුම් අන්දල එව්ව.
    යුද්දෙ අන්තිම කාලෙ ඕක ලොකුවට කලා, අර දෙමල සිවිල් අයට ඇවිත් බාර වෙන වෙලාවල් වලදි. කට්ටියක් LTTE එකෙන් පැනල එනකොට මෙහෙම ලමයෙක්වත් ඒ අස්සට දානව හමුදාවෙන් බේරගන්න එනකොට පුපුරෝනව.

    මචං කලින් කිව්ව වගේ ඔහොම බෙලි කැපුව අරව මේව කියනකොට බං පිල්ගන්න පුලුවන් සෝස් එකක් එක්ක දාපන්. මොකද මේ දවස්වල තත්වෙ අනුව සෝශල් මීඩියා මොනිටර් කරනව. කිරියත් ඩවුන් වෙලා උබවත් ඩවුන් වෙයි ඩිෆෙන්ස් එකෙන් හෙව්වොත්.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඕන්න ඒකෙත් හැටි මේවගේ සිහලුත් ඉන්නව..උබට නොතේරුනාට අපි මොනා කරන්ඩද බන්..කොටින්ගෙන් බෝම්බ කකා අදටත් යුද්දෙ තිබ්බ නම් උබ සතුටුයි නේද..ඕක තමයි අපේම සහ හරක්ගෙ නිරුවත..:dull::dull:

    රණවිරුවෝ ආරක්ෂා කිරීමයි රණවිරු නිල ඇඳුමට මුවා වෙලා තුප්පහි වැඩ කරපු මිනිස්සුන්ව ආරක්ෂා කිරීමයි දෙකම එකක්ද බන්??:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තුවක්කු අතට ගන්න බෑ තමා ඒත් අවුරුදු 5,6 ලමයින්ට බෝම්බ ඇදුම් අන්දල එව්ව.
    යුද්දෙ අන්තිම කාලෙ ඕක ලොකුවට කලා, අර දෙමල සිවිල් අයට ඇවිත් බාර වෙන වෙලාවල් වලදි. කට්ටියක් LTTE එකෙන් පැනල එනකොට මෙහෙම ලමයෙක්වත් ඒ අස්සට දානව හමුදාවෙන් බේරගන්න එනකොට පුපුරෝනව.

    මචං කලින් කිව්ව වගේ ඔහොම බෙලි කැපුව අරව මේව කියනකොට බං පිල්ගන්න පුලුවන් සෝස් එකක් එක්ක දාපන්. මොකද මේ දවස්වල තත්වෙ අනුව සෝශල් මීඩියා මොනිටර් කරනව. කිරියත් ඩවුන් වෙලා උබවත් ඩවුන් වෙයි ඩිෆෙන්ස් එකෙන් හෙව්වොත්.

    ජාන කවලන් උන්ට සිoහලුන්ට හෙන ගැහුනත් කමක් නැ බන් , දෙමලෙක්ට හිරුනොත් ආන්න රිදෙනව..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,064
    113
    Hamilton, NZ
    එතකොට අධිකරණ නඩුව විභාග කරලා තීන්දුව දෙන්න ඇත්තෙත් හිතින් මවා ගත්තු සාක්ෂි පාවිච්චි කරලා ජොලියට වෙන්න ඇති නේද??:lol::lol:

    නඩුව දාපු එක ටාගට් කරන්ද උඹ වැලලෙන් හදන්නේ මේ? NGO වේසිගේ පුතාලා දාන නඩු කවද බන් ගනන් ගන්නේ අනික NGO වේසිගේ පුතාලා නඩු වලට කලින් අන්ඩුවේ උන් පුක දුන්න නිසා තමා මිනිස්සු උන්ව එලවලා මුන් ගෙනාවේ එකට. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රණවිරුවෝ ආරක්ෂා කිරීමයි රණවිරු නිල ඇඳුමට මුවා වෙලා තුප්පහි වැඩ කරපු මිනිස්සුන්ව ආරක්ෂා කිරීමයි දෙකම එකක්ද බන්??:rolleyes::rolleyes:

    උබේ ජාතියට අනුව රණවිරුවො තුප්පහි උනාට ,අපේ ජාතියට අනුව රණවිරුවො දෙවිවරු වගේ..

    අපි දෙවියන් දේවාලෙට වැඩම්මුව..උබලට රිදුනට අපිට ගානක්වත් නැ බන් ..උබලට ඔන දේවල් අපි කරන්නෙ නැ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes:සිoහලුන්ට මානව හිමිකම් නැ බන් , දෙමලුන්ට විතරයිලු තියෙන්නෙ..පකේ ලොජික් තමයි ඉතින්..

    මේකේ සුනක ජාන කවලම් උන අවලම් එවුන් ඉන්නවනේ බන්...සක්කිලි කොටියන්ට රිදිලා....පට්ට ආතල් :lol: :lol: :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මචං එතකොට මායිම් ගම්මානවලට පැනල නිකන් හිටපු මිනිස්සුන්ව පොඩිලමයිව කෙසෙල් ගස් කපනව වගේ කපපු ඒවා ශ්‍රී මහා බොදියේ වදින්න අපු මිනිස්සුන්ට වෙඩි ත්බ්බ ඒවා එතන අමී එකේ කොල්ලෝ හිටපු නිසාද උන් එහෙම වෙඩි තිබ්බේ?

    "එල්ටීටීය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්! ඒක සහමුලින්ම විනාශ කරලා දාපු එක අන්තිම හොඳ දෙයක්!! " මේ ගැන කිසිම විවාදයක් නැහැ මචන්!!!

    නමුත්, රණවිරු නිල ඇඳුමට මුවා වෙලා අපරාධ කරපු මිනිස්සුන්වත් අපි රකින්න ඕනි ද බන්???:frown::angry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට ටැමිල් කොල්ලෙක් හම්බුනා මචං යාපනේ ඉන්නේ යුද්දේ කාලේ යාපනේ හිටියෙත් නෑ හිටියේ ඉන්දියාවේ උ පිරිබාහරන් උන්ගේ ජාතිය ආදරේ නිසාලු එහෙම යුද්දෙකට ගියේ උ කැමති නෑ පිරිබාට බනිනවට. ඇත්තටම දුකයි උ ගැන. මට දුකයි තාමත් ඒහෙම මත තියන උන් යාපනේ ඉන්නව කිව්වහම
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    "එල්ටීටීය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්! ඒක සහමුලින්ම විනාශ කරලා දාපු එක අන්තිම හොඳ දෙයක්!! " මේ ගැන කිසිම විවාදයක් නැහැ මචන්!!!

    නමුත්, රණවිරු නිල ඇඳුමට මුවා වෙලා අපරාධ කරපු මිනිස්සුන්වත් අපි රකින්න ඕනි ද බන්???:frown::angry:

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යුද්ධයකදි කවුරුත් දිනන්නෙවත් පරදින්නෙවත් නැ,අන්න එ ධර්මය මුලින් ඔලුවේ තියාගන ඉන්න ඔනේ,දෙවනුව යම් යුද්ධයක් මොනයම් හෝ හෙතුවක් නිසා සිද්ධ වෙනවා නම් ජාත්‍යන්තර යුධ නිති වලට අනුකුලව එය සිද්ධ වෙන්න ඔනේ (ජාත්‍යන්තර යුධ නිති ඇමරිකාව වගේ රටවල් වගේම එල්ටිටි එකත් කඩන හා කඩපු බව ඇත්ත) නමුත් එහෙම කඩපු එවුන්ට මොන විරුවා උනත් මම නම් සලකන්නෙ නැ,මට ජාතිය අදාල වෙන්නෙ නැ :no: අපි බුදු හාමුදුරුවන්ගේ ශ්‍රවකයෝ මිසක් අන්තවාදි ගොත්‍රිකයෝ නෙමෙයි,ඔච්චරයි කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: JohnnySS

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රණවිරුවෝ ආරක්ෂා කිරීමයි රණවිරු නිල ඇඳුමට මුවා වෙලා තුප්පහි වැඩ කරපු මිනිස්සුන්ව ආරක්ෂා කිරීමයි දෙකම එකක්ද බන්??:rolleyes::rolleyes:

    කව්ද යකෝ තුප්පහි වැඩ කරේ...කරන තරමක් තුප්පහි වැඩ කරපු සක්කිලිනේ දෙමල කොටියෝ, ත්‍රස්තවාදියෝ..මුලින් උන්ට තුප්පහි කියල ඉඳපන්...අවලන් කොටි හැතිකරේ...