☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ජාන කවලන් උනේ කොහොමද කියල අපිට හොයන්ඩ ඕන නැ කියල කිවෙ..ඒව උබලගෙ පුද්ගලික දේවල්.

    අනුන්ගේ අම්මලා අප්පලා හැමිනෙන තැන්වල පාන අල්ලන් ඉඳලා උන්ගේ ජාන විස්තර රෙකෝඩ් කරලා තියාගන්න එක උඹේ පෞද්ගලික දෙයක් වෙන්න ඇති!!! ඒක මටත් අදාල නැහැ මචෝ මිනිස්සු ජීවත් වෙන්නත් මොනාහරි කරන්න එපැයි??:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ සුනක ජාන කවලම් උන අවලම් එවුන් ඉන්නවනේ බන්...සක්කිලි කොටියන්ට රිදිලා....පට්ට ආතල් :lol: :lol: :lol:

    :yes::yes::yes: එකෙන්ම සුනිල් නිදහස් උනාම උන්ගෙ අප්පව මරපු එකා එලියට ආව වගේ දුකින් වේදනාවෙන් , මේ වගේ හිකනල්ලු අපිත් එක්කම ජිවත් වෙනවනෙ බන්, ආන්න ඒක තමයො බයානක..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තුවක්කු අතට ගන්න බෑ තමා ඒත් අවුරුදු 5,6 ලමයින්ට බෝම්බ ඇදුම් අන්දල එව්ව.
    යුද්දෙ අන්තිම කාලෙ ඕක ලොකුවට කලා, අර දෙමල සිවිල් අයට ඇවිත් බාර වෙන වෙලාවල් වලදි. කට්ටියක් LTTE එකෙන් පැනල එනකොට මෙහෙම ලමයෙක්වත් ඒ අස්සට දානව හමුදාවෙන් බේරගන්න එනකොට පුපුරෝනව.

    මචං කලින් කිව්ව වගේ ඔහොම බෙලි කැපුව අරව මේව කියනකොට බං පිල්ගන්න පුලුවන් සෝස් එකක් එක්ක දාපන්. මොකද මේ දවස්වල තත්වෙ අනුව සෝශල් මීඩියා මොනිටර් කරනව. කිරියත් ඩවුන් වෙලා උබවත් ඩවුන් වෙයි ඩිෆෙන්ස් එකෙන් හෙව්වොත්.

    මෙතන ලොකුම අවුල මේකයි මචෝ "මේ මනුස්සයා නිදහස් වෙන්නේ අධිකරනයෙන් නිදොස් වෙලා නෙවෙයි"...:confused::confused:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    යුද්ධයකදි කවුරුත් දිනන්නෙවත් පරදින්නෙවත් නැ,අන්න එ ධර්මය මුලින් ඔලුවේ තියාගන ඉන්න ඔනේ,දෙවනුව යම් යුද්ධයක් මොනයම් හෝ හෙතුවක් නිසා සිද්ධ වෙනවා නම් ජාත්‍යන්තර යුධ නිති වලට අනුකුලව එය සිද්ධ වෙන්න ඔනේ (ජාත්‍යන්තර යුධ නිති ඇමරිකාව වගේ රටවල් වගේම එල්ටිටි එකත් කඩන හා කඩපු බව ඇත්ත) නමුත් එහෙම කඩපු එවුන්ට මොන විරුවා උනත් මම නම් සලකන්නෙ නැ,මට ජාතිය අදාල වෙන්නෙ නැ :no: අපි බුදු හාමුදුරුවන්ගේ ශ්‍රවකයෝ මිසක් අන්තවාදි ගොත්‍රිකයෝ නෙමෙයි,ඔච්චරයි කියන්න තියෙන්නෙ.
    11.gif
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කව්ද යකෝ තුප්පහි වැඩ කරේ...කරන තරමක් තුප්පහි වැඩ කරපු සක්කිලිනේ දෙමල කොටියෝ, ත්‍රස්තවාදියෝ..මුලින් උන්ට තුප්පහි කියල ඉඳපන්...අවලන් කොටි හැතිකරේ...

    :D තුප්පහි කියන්නෙ මොකුන්ටද බං,මමත් ලඟදි දැනගත්තෙ හරි තෙරුම බලහන් මේක කියවලා.

    pLpLd7n.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගේ අම්මලා අප්පලා හැමිනෙන තැන්වල පාන අල්ලන් ඉඳලා උන්ගේ ජාන විස්තර රෙකෝඩ් කරලා තියාගන්න එක උඹේ පෞද්ගලික දෙයක් වෙන්න ඇති!!! ඒක මටත් අදාල නැහැ මචෝ මිනිස්සු ජීවත් වෙන්නත් මොනාහරි කරන්න එපැයි??:lol::lol:
    උබේ ක්‍රියාවෙන් පේනව ඉතින් ජාන අවුලක් කියල ..කරන්ඩ දෙයක් නැ උබ හිත හදාගනින් ..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    "එල්ටීටීය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්! ඒක සහමුලින්ම විනාශ කරලා දාපු එක අන්තිම හොඳ දෙයක්!! " මේ ගැන කිසිම විවාදයක් නැහැ මචන්!!!

    නමුත්, රණවිරු නිල ඇඳුමට මුවා වෙලා අපරාධ කරපු මිනිස්සුන්වත් අපි රකින්න ඕනි ද බන්???:frown::angry:

    එතන ප්‍රශ්ණයක් ඇත :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන ලොකුම අවුල මේකයි මචෝ "මේ මනුස්සයා නිදහස් වෙන්නේ අධිකරනයෙන් නිදොස් වෙලා නෙවෙයි"...:confused::confused:

    ජනපති සමාවෙන් කියල දාල තියෙනව මුල් පිටුවෙම.:lol::lol: .අපිට අදාල වෙන්නෙ සුනිල් රත්නායක ගෙදර ආව එක විතරයි..:yes::cool::)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ȜMA X;25253433 said:
    නඩුව දාපු එක ටාගට් කරන්ද උඹ වැලලෙන් හදන්නේ මේ? NGO වේසිගේ පුතාලා දාන නඩු කවද බන් ගනන් ගන්නේ අනික NGO වේසිගේ පුතාලා නඩු වලට කලින් අන්ඩුවේ උන් පුක දුන්න නිසා තමා මිනිස්සු උන්ව එලවලා මුන් ගෙනාවේ එකට. :lol:

    තේරුම් ගනින් කලින් ආන්ඩුව ගෙදර ගියපු එකයි මේ ආණ්ඩුව පත් වුන එකයි දෙකේම කිසිම අවුලක් නැහැ!! ඒක බහුතර මිනිස්සුන්ගේ කැමැත්ත!! රටට හොඳක් වෙනවා නම් පාලකයා කවුද කියන එක ප්‍රහ්නයක් නෙවෙයි!!!

    ඒත්, මෙතන තියෙන්නේ මේ කියන පුද්ගලයාගේ නිර්දෝෂී භාවය තීරනය වුණේ මොකක් මතද කියන එකයි.....!!!!!
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,063
    113
    Hamilton, NZ
    මේ මනුස්සයව නිදහස් කරපු එකට වැලලෙන්න හදන පොන්නප්පුලා දෙතුන්දෙනා පොනිලා LTTE එකේ හිටපු උන් 100 200 ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරනකොට කොහෙද හිටියේ? සිංහල ගම් වලට පැනලා ගම් පිටින් කපලා මරපු කැරිදෙමල්ලු නිදහස් කරනකොට කොහෙද කොතනදිද නඩු ගැන ඇහැව්වේ.? උඹලාගේ ජානවලින් එන කැරි කම් ඔවා :yes:

    Please don't reproduce
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    යුද්ධයකදි කවුරුත් දිනන්නෙවත් පරදින්නෙවත් නැ,අන්න එ ධර්මය මුලින් ඔලුවේ තියාගන ඉන්න ඔනේ,දෙවනුව යම් යුද්ධයක් මොනයම් හෝ හෙතුවක් නිසා සිද්ධ වෙනවා නම් ජාත්‍යන්තර යුධ නිති වලට අනුකුලව එය සිද්ධ වෙන්න ඔනේ (ජාත්‍යන්තර යුධ නිති ඇමරිකාව වගේ රටවල් වගේම එල්ටිටි එකත් කඩන හා කඩපු බව ඇත්ත) නමුත් එහෙම කඩපු එවුන්ට මොන විරුවා උනත් මම නම් සලකන්නෙ නැ,මට ජාතිය අදාල වෙන්නෙ නැ :no: අපි බුදු හාමුදුරුවන්ගේ ශ්‍රවකයෝ මිසක් අන්තවාදි ගොත්‍රිකයෝ නෙමෙයි,ඔච්චරයි කියන්න තියෙන්නෙ.

    මෙන්න මේ ටිකම තමයි බන් මාත් කියන්නේ.....! :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නමුත්, රණවිරු නිල ඇඳුමට මුවා වෙලා අපරාධ කරපු මිනිස්සුන්වත් අපි රකින්න ඕනි ද බන්???:frown::angry:

    දැන් උබට රකින්ඩ කීවෙ කවුද බන්???? කවුරු හරි කිවද එහෙම..මොනාද මේ මරි මෝඩ කතා..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේ ටිකම තමයි බන් මාත් කියන්නේ.....! :love::love:

    උබ සතුටු වෙයන් උබේ විතරක් නෙමේ ජාන කවලන් වෙලා තියෙන්නෙ..තෙර්ඩ් එකේ 3ක් ඉන්නව උබ වගේම උන්..:dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කව්ද යකෝ තුප්පහි වැඩ කරේ...කරන තරමක් තුප්පහි වැඩ කරපු සක්කිලිනේ දෙමල කොටියෝ, ත්‍රස්තවාදියෝ..මුලින් උන්ට තුප්පහි කියල ඉඳපන්...අවලන් කොටි හැතිකරේ...

    වැරදි කරන මිනිහට ජාතියක් ජම්මයක් නැහැ නේ බන්! ඌ වැරදිකාරයා එච්චරයි!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25253493 said:
    මේ මනුස්සයව නිදහස් කරපු එකට වැලලෙන්න හදන පොන්නප්පුලා දෙතුන්දෙනා පොනිලා LTTE එකේ හිටපු උන් 100 200 ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරනකොට කොහෙද හිටියේ? සිංහල ගම් වලට පැනලා ගම් පිටින් කපලා මරපු කැරිදෙමල්ලු නිදහස් කරනකොට කොහෙද කොතනදිද නඩු ගැන ඇහැව්වේ.? උඹලාගේ ජානවලින් එන කැරි කම් ඔවා :yes:

    Please don't reproduce

    :yes::yes: ඒව කමක් නැ මචෝ සිoහල අපිට විතරනෙ මානව හිමිකම් නැත්තෙ..දෙමලුන්ට හිම්කම් තියෙන නිසා කොටින්ට සමාව දෙද්දි මේ පොන්න හුත්තිගෙ පුතාල උන්නෙ ඇදාවල් යට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදි කරන මිනිහට ජාතියක් ජම්මයක් නැහැ නේ බන්! ඌ වැරදිකාරයා එච්චරයි!!

    හරි බන් අපිට දැන් හොදට තේරෙනව උබ කියන එක..සිoහල අපිට මානව හිමිකම් නැ ,දෙමල කොටි උබලට විතරයි තියෙන්නෙ හිමිකම තේරුනා...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙන්න මේ ටිකම තමයි බන් මාත් කියන්නේ.....! :love::love:

    :yes:

    ශ්‍රි ලංකා යුධ හමුදාවේ කලින් කලට එල්ටිටි එකෙනුත් ගරු කරපු සෙන්පතිවරු වගේම සෙබලු හිටියා,මට යුද්ධය තියන කාලේ කොටින්ට සම්බන්ධ පුද්ගලයෙකුගේ සහෝදරයෙක් හම්බවුනා,මට අද වගේ මතකයි පොර කියපු කතා,පොර කොටි හිතවාදි පුද්ගලයෙක් නෙමෙයි,මනුස්සය හෙන මධ්‍යස්ථ මතධාරියෙක්,පොර කියනවා සමහරක් හමුදාවේ පඩත්තල කොල්ලෝ කෙල්ලො ඉන්න ගෙවල් වලට පැනලා අතවර කරපු අවස්ථා තිබුනා කියලා,එක නිසා සමහර කෙල්ලෝ නිදියන තැන මිරිස් කුඩු බොතලයක් තියාගන නිදියගත්තලු,එවගේම සැහෙන හොඳ මිනිස්සු ගැනත් කියල තියනවා,වතුර නැති කාලෙට කොටිද සාමන්‍ය මිනිස්සුද බලන්නෙ නැතුව ගෙවල් වලටම ඇවිත් වතුර දිලා ,කැම හිටන් දුන්නු කතා කියල තියනවා,කොහෙත් පඩත්තලයෝ ඉන්නවා,ශ්‍රි ලංකා හමුදාව කියල ඔකේ ඉන්නෙ රහත් උනු එවුන් නෙමෙයි නේ,එක නිසා රට පඩත්තලයෝ අහු උනාම ඌ මොකා උනත් රටේ නිතිය යටතේ තියන දඬුවම ඌට දෙන්න ඔනේ,එහෙම නොකලොත් වෙන්නෙ මේ රටත් නිතියක් නැති රටක් වෙන එක.මම ඔය සුදු හුණු ගාන්න දඟලන අයගෙන් අහන්න කැමති පොඩ්ඩක් හමුදාවේ ඇතුලේ හිටපු එවුන් ආශ්‍රය කරලා බලන්න,උන් කියයි ඔය පඩත්තල කම් කරපු එවුන්ගේ කතා...ආයේ මොකා උනත් උන්ට නිසි දඬුවම් දෙන්න ඔනේ.එක හමුදාවේ කොල්ලෙක් මට කිව්වා කොටි ඌගේ යාලුවා මැරුවා කියලා උන්ට කොටියෙක් හම්බ උනු වෙලාවක උගේ කකුල කපලා ලුණුයි මිරිසුයි දාපු කතාවක්,එක අහල මට ජිවිතෙත් එපා උනා...ඔන්න ඔහොම උන් ඉන්නවා...:no::no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබ සතුටු වෙයන් උබේ විතරක් නෙමේ ජාන කවලන් වෙලා තියෙන්නෙ..තෙර්ඩ් එකේ 3ක් ඉන්නව උබ වගේම උන්..:dull:

    Jaana kawalam nowi ipadena ayath innawada ban? :oo:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබේ ක්‍රියාවෙන් පේනව ඉතින් ජාන අවුලක් කියල ..කරන්ඩ දෙයක් නැ උබ හිත හදාගනින් ..

    මචන් එරෝසන්, පිලිගනින් මැඩියා උඹෙන් අහන් අහන ප්‍රශ්නවලින් බාගයකටවත් උඹේ ලඟ "තර්කානුකූල පිලිතුරු" නැහැ!!

    මුලින්ම උඹ මැඩියව යූඇන්පී සෙට් එකට තල්ලු කරන්න ට්‍රයි කලා! මැඩියා කෙයා කලේ නැහැ!!

    ඊලඟට ජාන කතන්දරයක් ඇදලා මැඩියගේ පෞද්ගලිකත්වයට ඇටෑක් කරන්න හැදුවා!! (අවංකවම කිව්වොත් මැඩියා ඒ ලණුව නම් ලාවට කෑවා!!)

    නමුත්, මැඩියාට උඹේ ගොන් ස්ට්‍රැටජි එක තේරුණා!!! දැන් උබේ ට්‍රයි එක

    1). මැඩියව ටොපික් එකෙන් එලියට ගෙනයන එක!
    2). ඌව ෂේප් එකේ උඹේ ලෙවල් එකට ගෙන්නගෙන උඹේ සුපුරුදු අසූචි ඇටෑක් එක දෙන එක!!!
    3). ඇඟේ ගාගන්න බැරි කමට මැඩියා ත්‍රෙඩ් එකෙන් අයින් උන ගමන් උඹේ තර්කය දිනුම් කියලා ස්වයින් වින්දනය කරන එක!!!

    අනේ හුකේ!!!

    නමුත් ඇත්ත තේරුම් ගනින් එරෝසන්! උඹ කියවන්නන් වාලේ කියවන පිස්සෙක් විතරයි!!! :lol::lol:
    උඹේ කියවිල්ල ඇතුලේ අබ ඇටේක තරම්වත් තර්කයක් නැහැ!!!!:rofl::no: