මචං, ටීවී වල පාට්ස් ගෙන්නල දෙනවද?
මගෙ ටීවී එකේ පවර් යුනිට් එක පිච්චිලා. සෝනි එල්. සී. ඩී. එකක්. ගත්තෙ ඩියුටි ෆ්‍රී සීඩ්ල්ස් එකෙන්. මේ යුනිට් එක කම්පැනි එකෙත් නැහැ. ගෙන්නල දෙන්නම්ලු. රු. 18,000/- ක් වෙනවලු. මම මොඩ්ල් එක කිව්වොත් ගේන්න පුලුවන්ද බලපන්කො!