☜ ELAKIRI DJ'Z සදහා ඉල්ලුම්පත් කැදවීමයි ☞

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ☜ ELAKIRI DJ'Z සදහා ඉල්ලුම්පත් කැදවීමයි ☞

    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    2014 ජනවාරි 5ස් වන ඉරුදින පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය අවසානයේ එලකිරි සාමාජිකයන්ගේ රසවින්දනය සදහාම සන්විධානය කර ඇති

    'NoIsY MiX with ElaKiRi DJ'Z'

    සදහා සහයෝගය දැක්වීමට කැමැත්තක් දක්වන එළකිරි Disk Jockey සාමාජිකයන් වේ නම් මෙම අවස්ථාව ඔබටයි!


    ewUDiAQ.png



    ඔබගේ හැකියාව අපගේ රසවින්දනය සදහා යම් අයුරකින් හෝ යෙදවීමට ඔබ කැමැත්තෙන් සිටීද ?

    ---------------------------------------------------------------
    එසේනම් ඔව්, අප සොයන්නේ ඔබයි!
    ---------------------------------------------------------------

    071 543 7072 (hacker T)
    071 248 5770 (tshirtZ)

    අමතන්න. එම අගනා අවස්තාවෙන් ඔබගේ හැකියාව විදහා දැක්වීමට අප කටයුතු සලසන්නෙමු.

    ( අයකිරීමකින් තොරව ලබාදෙන ඔබගේ සේවය ඉතා අගය කරන්නෙමු. එසේ නොමැතිනම් ඔබ බලාපොරොත්තුවන්නාවූ එම සාධාරණ මුදල එලෙසම ඔබට ලබාදෙන්නෙමු. )

    images


     
    • Like
    Reactions: DAMER

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපිත් ඉතින් dj වැඩ්ඩො තමා ඉතින් ... :cool: තරුණයන්ට අවස්තාවක් දෙන්න ඕන හින්ද ඉතින් ඉදිරිපත් වෙන්නේ නෑ :P
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අපිත් ඉතින් dj වැඩ්ඩො තමා ඉතින් ... :cool: තරුණයන්ට අවස්තාවක් දෙන්න ඕන හින්ද ඉතින් ඉදිරිපත් වෙන්නේ නෑ :P

    jothipala ekka dj damme ubada :rofl::rofl::rofl:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mama dj karanne naththe machan api nawakayanta awasthawak denna ona ne ekayi