adooooooooow mamaath ganillakooo waliyata.... nethnam ubalata mama mehema denne hariyaaaaaaaaaaaaaa
![]()
නවක වදයෙන් පටන් ගමු ! එකාට කට්ටියම ගහනඑක කැතයි නේ බං?
adooooooooow mamaath ganillakooo waliyata.... nethnam ubalata mama mehema denne hariyaaaaaaaaaaaaaa
![]()
අඩෝ බොක්ක. match එක බැලුව බන්. පැරදුනාට දුකයි. ඒත් හිතට fit මචන්. අපේ උන් ටික එලට සෙල්ලම් කළා.
http://www.elakiri.lk/forum/showthread.php?t=1349760
ඕක බලපන්. අපේ උන්ගෙ වැඩ ටිකක් තියනව.![]()

මෙන්න තව එකෙක් ගුටි කන්න අවිල්ලෝ. කට්ටිය සෙට් වෙයල්ල මුට ගහන්න.![]()
නවක වදයෙන් පටන් ගමු ! එකාට කට්ටියම ගහනඑක කැතයි නේ බං?

අනිවා........... මචන්.පැරදුනාට දුකක් නෑ බන්.......
අපිට ඉස්සරහට වර්ල්ඩ් කප් එක උස්සන්න පුළුවන් අලුත් කොල්ලෝ සෙට් එකක් හැදෙනවා....![]()

හැබැයි ඔන්න වැදගත් ස්ථානවලට ගහන්න ඔට්ටු නෑ..........
එහෙම උනොත් තොට මම....
![]()
අනිවා........... මචන්.
එහෙනම් උබ ඇවිල්ල තියෙන්නෙ වැරදි තැනට. බලපන්,
අම්මෝ...... තූ බලත් හැදුනා... මම යනව යන්න... ඔතෙන්ට ගහන්නම ඕනද යකෝ මෙච්චර තැන් තියෙද්දි
![]()

යන්න එපා. ඔහොම ඉන්න. මේකත් අරගෙනම යන්න.![]()

රෙද්ද උස්සපන්පැරදුනාට දුකක් නෑ බන්.......
අපිට ඉස්සරහට වර්ල්ඩ් කප් එක උස්සන්න පුළුවන් අලුත් කොල්ලෝ සෙට් එකක් හැදෙනවා....![]()
ඔන්න පළවෙනි චන්ඩියා එලියට බැහැලා
ගේමනම් ගේම පුතා![]()

මම "ෆන්දමැන්ටල්"
ඉන්නේ බ්ලුමැන්ඩල්
දම්මොතින් මට කචල්
"අකේ පුරිනව" දාල පොල්තෙල්...!!!