☠ එළකිරි වලිපුරය ☠

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    adooooooooow mamaath ganillakooo waliyata.... nethnam ubalata mama mehema denne hariyaaaaaaaaaaaaaa :)
    head-crushing-fight.gif

    නවක වදයෙන් පටන් ගමු ! එකාට කට්ටියම ගහනඑක කැතයි නේ බං?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අඩෝ බොක්ක. match එක බැලුව බන්. පැරදුනාට දුකයි. ඒත් හිතට fit මචන්. අපේ උන් ටික එලට සෙල්ලම් කළා.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1349760

    ඕක බලපන්. අපේ උන්ගෙ වැඩ ටිකක් තියනව.:):)

    පැරදුනාට දුකක් නෑ බන්.......

    අපිට ඉස්සරහට වර්ල්ඩ් කප් එක උස්සන්න පුළුවන් අලුත් කොල්ලෝ සෙට් එකක් හැදෙනවා.... :love:
     

    33000W

    Member
    පැරදුනාට දුකක් නෑ බන්.......

    අපිට ඉස්සරහට වර්ල්ඩ් කප් එක උස්සන්න පුළුවන් අලුත් කොල්ලෝ සෙට් එකක් හැදෙනවා.... :love:
    අනිවා........... මචන්.:yes::yes::yes::yes:

    හැබැයි ඔන්න වැදගත් ස්ථානවලට ගහන්න ඔට්ටු නෑ..........
    එහෙම උනොත් තොට මම....

    2x06-The-Fight-Animated-gif-the-office-8680296-325-188.gif


    එහෙනම් උබ ඇවිල්ල තියෙන්නෙ වැරදි තැනට. බලපන්,
    tumblr_l84lj55mbP1qds55lo1_400.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනිවා........... මචන්.:yes::yes::yes::yes:
    එහෙනම් උබ ඇවිල්ල තියෙන්නෙ වැරදි තැනට. බලපන්,

    අම්මෝ...... තූ බලත් හැදුනා... මම යනව යන්න... ඔතෙන්ට ගහන්නම ඕනද යකෝ මෙච්චර තැන් තියෙද්දි
    2x06-The-Fight-Animated-gif-the-office-8680312-325-188.gif
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මම "ෆන්දමැන්ටල්"
    ඉන්නේ බ්ලුමැන්ඩල්
    දම්මොතින් මට කචල්
    "අකේ පුරිනව" දාල පොල්තෙල්...!!!

    9OKom.gif

     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    පැරදුනාට දුකක් නෑ බන්.......

    අපිට ඉස්සරහට වර්ල්ඩ් කප් එක උස්සන්න පුළුවන් අලුත් කොල්ලෝ සෙට් එකක් හැදෙනවා.... :love:
    රෙද්ද උස්සපන්
     

    33000W

    Member
    මම "ෆන්දමැන්ටල්"
    ඉන්නේ බ්ලුමැන්ඩල්
    දම්මොතින් මට කචල්
    "අකේ පුරිනව" දාල පොල්තෙල්...!!!


    ඔය ෆන්දමැන්ටල් නමෙන් ෆන්ද අයින් කරල මැන්ටල් විතරක් තියමුද?:P:P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මා නූලේ නැති අතරේ කවුරුන් හො පැමිණ තිබේ...:frown::frown::frown::frown:
    කවුරුද චන්ඩි මෙතනදි කවුරුද චන්ඩි???
    :frown::frown::frown::frown: