☠ එළකිරි වලිපුරය ☠

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    පොඩි එකෙක් මැද්දට පැන්නට කමක් නැද්ද දන්නෑ?
    Bully.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :lol::lol: පොඩි උන්ට සද්දේ දාන බයගුල්ලා..... කෝ ඕයි මෙතන වලියක් යන පාටක් නෑ......??

    අනේ බසයො පැත්තකට වෙලා හිටහන්..උඹට මොන වලිද??:frown::frown:
    ගෑණි දෙන දෙයක් කාලා පුලුවන්නම් බස් එකක් දක්කගෙන එකත් බෑනෙ හැබැයි බොට..එක නිසා අයිනකට වෙලා වෙන දෙයක් බලාගෙන අත්පුඩි ගගහ හිටු!!
    :angry::angry: