☠ එළකිරි වලිපුරය ☠

33000W

Member

අනේ මෙන්න මූ මට බනිනවෝ......... බනින්න එපා බුදු අයියේ.......

DeanFreaked.gif
:P:P:P:frown::frown::frown::frown::frown:
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අනේ මෙන්න මූ මට බනිනවෝ......... බනින්න එපා බුදු අයියේ.......

    DeanFreaked.gif

    ඕකනෙ බැරි..පොඩ්ඩ ඇත්තම් අඬනවා..හරි හරි ආයමත් බනින්නෙ නෑ:no::no:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    සද්ද බද්ද දාන අයට මන් කියන්නේ හොදින්...
    අත තිබ්බොත් ගෝරි ගොඩයි මල්ලියෙ දැන ගනින්...
    ලොක්‌කො සොක්‌කො ඔක්‌කොමලා මේ ටික අහ ගනින්.....
    "පාතාලය" රජ කරන්නේ මේ මැන්ටල් විසින්....
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    සද්ද බද්ද දාන අයට මන් කියන්නේ හොදින්...
    අත තිබ්බොත් ගෝරි ගොඩයි මල්ලියෙ දැන ගනින්...
    ලොක්‌කො සොක්‌කො ඔක්‌කොමලා මේ ටික අහ ගනින්.....
    "පාතාලය" රජ කරන්නේ මේ මැන්ටල් විසින්....

    කපනවා තෝව..............
    :angry:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සද්ද බද්ද දාන අයට මන් කියන්නේ හොදින්...
    අත තිබ්බොත් ගෝරි ගොඩයි මල්ලියෙ දැන ගනින්...
    ලොක්‌කො සොක්‌කො ඔක්‌කොමලා මේ ටික අහ ගනින්.....
    "පාතාලය" රජ කරන්නේ මේ මැන්ටල් විසින්....

    බොට මැන්ටල් උනාට යකො අපි එල කොල්ලො...:yes::yes:
    නිකන් මැදට පැනල දෙන්නෙ මොකද මැන්ටල් බල්ලො...
    :frown::frown::frown: