අනේ මෙන්න මූ මට බනිනවෝ......... බනින්න එපා බුදු අයියේ.......
![]()

ඕකනෙ බැරි..පොඩ්ඩ ඇත්තම් අඬනවා..හරි හරි ආයමත් බනින්නෙ නෑ![]()
සද්ද බද්ද දාන අයට මන් කියන්නේ හොදින්...
අත තිබ්බොත් ගෝරි ගොඩයි මල්ලියෙ දැන ගනින්...
ලොක්කො සොක්කො ඔක්කොමලා මේ ටික අහ ගනින්.....
"පාතාලය" රජ කරන්නේ මේ මැන්ටල් විසින්....

සද්ද බද්ද දාන අයට මන් කියන්නේ හොදින්...
අත තිබ්බොත් ගෝරි ගොඩයි මල්ලියෙ දැන ගනින්...
ලොක්කො සොක්කො ඔක්කොමලා මේ ටික අහ ගනින්.....
"පාතාලය" රජ කරන්නේ මේ මැන්ටල් විසින්....

ආ..න්න එහෙම හිටියනම් හරිනෙ...ඉට්ස් ඕකේ බ්රෝ![]()

කපනවා තෝව..............![]()
බොට මැන්ටල් උනාට යකො අපි එල කොල්ලො...
නිකන් මැදට පැනල දෙන්නෙ මොකද මැන්ටල් බල්ලො...![]()