වලි පුරය එන්ටර් වුන ඔය මිස්‌ටර් චචීකවුද අඩෝ මිස්ට චචී හට බැන්නේ
අහු උනොතින් අපි තොට මෙහෙමයි දෙන්නේ
![]()
චන්ඩි පාට් කොහොම වුනත් ඕකට හරි කිචී
වලි පුරය එන්ටර් වුන ඔය මිස්‌ටර් චචීකවුද අඩෝ මිස්ට චචී හට බැන්නේ
අහු උනොතින් අපි තොට මෙහෙමයි දෙන්නේ
![]()
පල පල ඩෝ යන්න නිකන් උඹලගෙ බොරු සද්දේ....
උඹවගෙ නරි හැමදාමත් අවාරෙටයි කැස්‌සේ....
චචියගෙ පවර් එක නම් තෝ දැනගත්තොත් වටී..........වලි පුරය එන්ටර් වුන ඔය මිස්‌ටර් චචී
චන්ඩි පාට් කොහොම වුනත් ඕකට හරි කිචී
කවුද අඩෝ මිස්ට චචී හට බැන්නේ
අහු උනොතින් අපි තොට මෙහෙමයි දෙන්නේ
![]()

උඹේ බොඩිය සේල් වෙනව අපි දන්නවනෙ..
ටෝක් නොදී ශේප් එකේ මරු වෙයන්නෙ..![]()
චචියගෙ පවර් එක නම් තෝ දැනගත්තොත් වටී..........
බලපිය ඒක දුටුවත් තෝ කෑ ගහනා හැටී......
![]()




අනේ බොල සිකනලෝ බොරුවඩ වැඩ දානා...........
මා එලවීම සූම්මා ඒවා වානා.......
![]()



ගසක් පැලවෙතී ඒ ගසෙ සෙවණකුත් ඇති...පාතාලයෙ හැම කෙරුමම මාව දන්නවා....
මගේ නමට ඔය කාගෙත් කකුල් ගැහෙනවා....
දැගලුවතින් චචී මල්ලි බොට කෙලවෙනවා....
තට්‌ටේ ගාල තුන්මුල්ලේ දන ගස්‌සනවා.....



ගසක් පැලවෙතී ඒ ගසෙ සෙවණකුත් ඇති...
මේ චාචි රජ වෙතී කපනව තෝව පෙති පෙති...![]()
චචී සමග ඔය ගැංසිය මට ලොකු නැහැ අඩෝ...චචියගෙ පවර් එක නම් තෝ දැනගත්තොත් වටී..........
බලපිය ඒක දුටුවත් තෝ කෑ ගහනා හැටී......
![]()
චචී සමග ඔය ගැංසිය මට ලොකු නැහැ අඩෝ...
මම තනියෙන් උඹල වරෙන් ගහගන්නට අඩෝ...
කරාටෙ නැහැ ජූඩෝ නැහැ වල් අඩි ඇත අඩෝ...
මගෙන් කෑව උන් හැමෝම කනත්තෙ නිදි අඩෝ...
අතින් පයින් උඹ මේ වැඩ දැම්මාට
පුස් ගෙමේබෙක් වගේ මෙහි උඩ පැන්නාට
මම අද දුන්න ෂොට් ගන් එක චචියාට
තියනා හැටි බලවු අම්මට සිරිවෙන්ට
![]()
චචී සමග ඔය ගැංසිය මට ලොකු නැහැ අඩෝ...
මම තනියෙන් උඹල වරෙන් ගහගන්නට අඩෝ...
කරාටෙ නැහැ ජූඩෝ නැහැ වල් අඩි ඇත අඩෝ...
මගෙන් කෑව උන් හැමෝම කනත්තෙ නිදි අඩෝ...




බොරුවට කෑ ගහන එවුන් මටනම් නෑ ලොකු...
ඉල්ලන් කන්නයි හදන්නෙ දාගෙන මෙහි කොකු...
සස්ලිට් ගජ මිතුරා අපි දෙන්නා එල බොකු...
හාල් මැස්සා වගේය මේ මැන්ටල් පොඩි එකු...
අතින් පියින් දෙනවා යැයි කීවාට.......
අපෙ වැඩ දුට ගමන් ආවලු චූ යන්ට........
සිහිවෙන විටදි ඌ ගත් හැටි වෙවුලන්ට.........
උඹටයි මටයි ඇඩෙනව බන් තනි ඇහැට ........
![]()



එකෙන්ම



සූස්‌තියක් ගහල තමයි අද ඇන්ටර් වුනේ...බොරුවට කෑ ගහන එවුන් මටනම් නෑ ලොකු...
ඉල්ලන් කන්නයි හදන්නෙ දාගෙන මෙහි කොකු...
සස්ලිට් ගජ මිතුරා අපි දෙන්නා එල බොකු...
හාල් මැස්සා වගේය මේ මැන්ටල් පොඩි එකු...
අතින් පියින් දෙනවා යැයි කීවාට.......
අපෙ වැඩ දුට ගමන් ආවලු චූ යන්ට........
සිහිවෙන විටදි ඌ ගත් හැටි වෙවුලන්ට.........
උඹටයි මටයි ඇඩෙනව බන් තනි ඇහැට ........
![]()
සැසියා ගැන උඹට වඩා දනිමි මමසස්ලිට් සහ චචී කියන මේ මල්ලිල දෙන්නා....
මන් කවුරුද කියල නොදැන වලියට පැටලෙන්නා.....
මගෙ වැඩ ගැන දැනගත්තොත් උඹලට චූ යන්නා.....
"සුදු වෑන් වල" නැගල යන්න ආසද ඔය දෙන්නා......