☠ එළකිරි වලිපුරය ☠

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සූස්‌තියක්‌ ගහල තමයි අද ඇන්ටර් වුනේ...
    උඹල් දාන සද්දේ වැඩියි මගෙ හුරතල් පුතේ...
    හාල්පාරු කොල්ලන් ගැන දුකක්‌ හිතේ ඇතේ...
    ඇඩ්‍රස්‌ එක ලියා ගන්න ආසද මළ පොතේ.....


    මැන්ටල් උඹෙ කට වැඩීය කියනා අලි බොරු...:no:
    උඹල වගෙ එවුන්ට කවුරුත් නොකරයි ගරු...:no:
    කට තිබුනට වැඩ නෑ තොපිනම් මහ පල් හොරු...:angry:
    මාරු වෙයන් අවුස්සන්නෙ නැතුවා මගෙ මරු...:angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔය ෂොට්‌ ගන් මම ඇල්ලුවෙ තුනේ පන්තියේදි.....
    කබ්බෝ දෙන්න ෆෝම් වෙලා වගෙ එළකිරියේදී.....
    අතින් පයින් ගහ ගන්නට වරෙන් හන්දියේදි.....
    බෙහෙත් දාන සල්ලි ගෙනෙන් ඩිස්‌පෙංසරියේදි....

    පොඩි එවුන්ට එලකිරියෙ කවුරුද බය වෙන්නෙ...:lol:
    ටෝක් නොදී හිටපන් තෝ තලා ගන්න යන්නෙ...:frown:
    කවුරු වුනත් මට ලොකු නෑ උඹ දැන් ගුටි කන්නෙ...:no:
    කකුල් දෙකට වැඳපන් දැන් දුවන්න තොට වෙන්නෙ...
    :frown:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සැසියා ගැන උඹට වඩා දනිමි මම
    අහුවුනොතින් ගහනවා අද උඹේ හම
    කිසි මැරයෙකුට වෙන්නට බෑ ඌට සම
    පතල වේවි සැස්ලීට් වලි පුරයෙ නම

    ඒකනෙ පැන්තරයෝ..මෙකට තලාගන්න ඕන වෙලා අපිට කියලා:frown::frown::frown:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සස්‌ලිට්‌ සහ චචී කියන මේ මල්ලිල දෙන්නා....
    මන් කවුරුද කියල නොදැන වලියට පැටලෙන්නා.....
    මගෙ වැඩ ගැන දැනගත්තොත් උඹලට චූ යන්නා.....
    "සුදු වෑන් වල" නැගල යන්න ආසද ඔය දෙන්නා......

    හාමු ලඟදි බල්ලා උනත් බුරනව උඩ පැනලා...:yes:
    උඹත් එවැනි ටොමියෙක් කටු කන්නෙ හපලා...:frown:
    බය වෙනවා ඕන එකෙක් සිංහ නාදෙ ඇහිලා...:yes:
    බල්ලා උනත් නැට්ට පුකෙ ගහයි වෙවුල වෙවුලා...
    :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හාමු ලඟදි බල්ලා උනත් බුරනව උඩ පැනලා...:yes:
    උඹත් එවැනි ටොමියෙක් කටු කන්නෙ හපලා...:frown:
    බය වෙනවා ඕන එකෙක් සිංහ නාදෙ ඇහිලා...:yes:
    බල්ලා උනත් නැට්ට පුකෙ ගහයි වෙවුල වෙවුලා...
    :lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    හාමු ලඟදි බල්ලා උනත් බුරනව උඩ පැනලා...:yes:
    උඹත් එවැනි ටොමියෙක් කටු කන්නෙ හපලා...:frown:
    බය වෙනවා ඕන එකෙක් සිංහ නාදෙ ඇහිලා...:yes:
    බල්ලා උනත් නැට්ට පුකෙ ගහයි වෙවුල වෙවුලා...
    :lol:

    උඹල වගේ රිලව් එක්‌ක මට නැහැ ගේමක්‌..
    අහුවුනොතින් ලබාදෙන්නෙ අලුත් දඩුවමක්‌.....
    රෙන්ඩ බැරුව උදේට වෙයි ලොකු අමාරුවක්‌..
    තට්‌ටම් මැද ගානව මම "සුපර් ග්ලූ" ටිකක්‌.....
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    සැසියා ගැන උඹට වඩා දනිමි මම
    අහුවුනොතින් ගහනවා අද උඹේ හම
    කිසි මැරයෙකුට වෙන්නට බෑ ඌට සම
    පතල වේවි සැස්ලීට් වලි පුරයෙ නම

    සරම යටින් ෂෝට ඇදල පිහිය ඉනේ ගහන්....
    බජාර් එක රන් කොරන්නෙ බොහෝ කලක ඉදන්...
    "කොළනියෙ මැරවින්ල" පවා ඉගෙනගත්තෙ මගෙන්....
    මාව නිකන් චූන් කලොත් සොරිම තමයි ඉතින්......
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මැන්ටලේ බන්:lol:
    ඉස්‌කෝලේ යන කාලෙත් මම වලියට රජා...
    බිග් මැච් වල මැදට පැනල ඔක්‌කොම චොර කලා...
    කෙල්ලංගේ ඉස්‌කෝලේ තාප්පෙ නම ලියා....
    ඒකාලෙත් "මැන්ටල්" නම හරි ප්‍රසිද්ද වුනා.....
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අලුත් චන්ඩි එහෙම බෝවෙලානම් මම ඔන්න මර්ධනය කරන්න ආවා. කාගෙන් හරි අරස්සාව පිලිබද තමන්ට තර්ජන තියෙන වනම් මට කියන්න. මම ඕන කෙනෙක්ගේ සර්පෝර්ට් එකට!
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මැන්ටලේ බන්:lol:

    මේ මැන්ටල් කවදාවත් ගුටි කාලා නැත.....
    උඹලගෙ ඔය හිනා කතා මට අදාල නැත......
    මේ වලියට උඹල දෙන්න නොතිබ්බොතින් තිත.....
    හෙට අනිද්ද ඔය බොඩි දෙක "මෝචරියේ"ඇත....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සරම යටින් ෂෝට ඇදල පිහිය ඉනේ ගහන්....
    බජාර් එක රන් කොරන්නෙ බොහෝ කලක ඉදන්...
    "කොළනියෙ මැරවින්ල" පවා ඉගෙනගත්තෙ මගෙන්....
    මාව නිකන් චූන් කලොත් සොරිම තමයි ඉතින්......
    බල්ලෙක් බිරුවයි කියලා අහසෙ.........හඳ
    බිමට පාත් වෙයි සිතු ඔබෙ සිහිය........මඳ
    කට ඇර බනින විට හමනවා කටේ.......ගඳ
    බැලුමට දුකයි උඹේ වරිගය නැසෙන.....සඳ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ මැන්ටල් කවදාවත් ගුටි කාලා නැත.....
    උඹලගෙ ඔය හිනා කතා මට අදාල නැත......
    මේ වලියට උඹල දෙන්න නොතිබ්බොතින් තිත.....
    හෙට අනිද්ද ඔය බොඩි දෙක "මෝචරියේ"ඇත....
    දුන්නත් ටෝක් මැන්ටල් උඹ මේ........ලෙසට
    අවනත වියන් මන් දෙන කරුණා..........බසට
    නැතහොත් වෙන්නේ මඩ නාගැන්මට.....යසට
    යකුට නොබිය මා බය වෙද එල්ලුම්........ගසට