සූස්තියක් ගහල තමයි අද ඇන්ටර් වුනේ...
උඹල් දාන සද්දේ වැඩියි මගෙ හුරතල් පුතේ...
හාල්පාරු කොල්ලන් ගැන දුකක් හිතේ ඇතේ...
ඇඩ්රස් එක ලියා ගන්න ආසද මළ පොතේ.....




ඔය ෂොට් ගන් මම ඇල්ලුවෙ තුනේ පන්තියේදි.....
කබ්බෝ දෙන්න ෆෝම් වෙලා වගෙ එළකිරියේදී.....
අතින් පයින් ගහ ගන්නට වරෙන් හන්දියේදි.....
බෙහෙත් දාන සල්ලි ගෙනෙන් ඩිස්පෙංසරියේදි....




සැසියා ගැන උඹට වඩා දනිමි මම
අහුවුනොතින් ගහනවා අද උඹේ හම
කිසි මැරයෙකුට වෙන්නට බෑ ඌට සම
පතල වේවි සැස්ලීට් වලි පුරයෙ නම



සස්ලිට් සහ චචී කියන මේ මල්ලිල දෙන්නා....
මන් කවුරුද කියල නොදැන වලියට පැටලෙන්නා.....
මගෙ වැඩ ගැන දැනගත්තොත් උඹලට චූ යන්නා.....
"සුදු වෑන් වල" නැගල යන්න ආසද ඔය දෙන්නා......




හාමු ලඟදි බල්ලා උනත් බුරනව උඩ පැනලා...
උඹත් එවැනි ටොමියෙක් කටු කන්නෙ හපලා...
බය වෙනවා ඕන එකෙක් සිංහ නාදෙ ඇහිලා...
බල්ලා උනත් නැට්ට පුකෙ ගහයි වෙවුල වෙවුලා...![]()







හාමු ලඟදි බල්ලා උනත් බුරනව උඩ පැනලා...
උඹත් එවැනි ටොමියෙක් කටු කන්නෙ හපලා...
බය වෙනවා ඕන එකෙක් සිංහ නාදෙ ඇහිලා...
බල්ලා උනත් නැට්ට පුකෙ ගහයි වෙවුල වෙවුලා...![]()
සැසියා ගැන උඹට වඩා දනිමි මම
අහුවුනොතින් ගහනවා අද උඹේ හම
කිසි මැරයෙකුට වෙන්නට බෑ ඌට සම
පතල වේවි සැස්ලීට් වලි පුරයෙ නම
ඉස්කෝලේ යන කාලෙත් මම වලියට රජා...මැන්ටලේ බන්![]()
මැන්ටලේ බන්![]()
බල්ලෙක් බිරුවයි කියලා අහසෙ.........හඳසරම යටින් ෂෝට ඇදල පිහිය ඉනේ ගහන්....
බජාර් එක රන් කොරන්නෙ බොහෝ කලක ඉදන්...
"කොළනියෙ මැරවින්ල" පවා ඉගෙනගත්තෙ මගෙන්....
මාව නිකන් චූන් කලොත් සොරිම තමයි ඉතින්......
දුන්නත් ටෝක් මැන්ටල් උඹ මේ........ලෙසටමේ මැන්ටල් කවදාවත් ගුටි කාලා නැත.....
උඹලගෙ ඔය හිනා කතා මට අදාල නැත......
මේ වලියට උඹල දෙන්න නොතිබ්බොතින් තිත.....
හෙට අනිද්ද ඔය බොඩි දෙක "මෝචරියේ"ඇත....