☠ Guppy ටික මැරෙනවා (( Help Me )) ☠

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආමශය ඉදිමීම
    ගප්පින්ගේ නම් බොම අඩුවෙන් දකින්න පුලුවන් ලෙඩක් තමයි මේක. රෝග ලක්ෂණ විදිහට තියෙන්නේ කෑම ගන්නේ නැති වීම හෝ අඩුවෙන් ගෑම ගැනීම. ඒ වගේම හැසිරීමෙත් අමුතු ස්බාවයක් පෙන්වන්න පුලුවන් (වේගයෙන් පිහිනීම හෝ පිහිනන්නේ නැතුව සිටීම). මේක වයිරස් ආසාදනයක් නිසා ඇති වෙන ලෙඩක්. ඒ නිසා ටෙට්‍රාසයික්ලීන්, මෙට්‍රනයිඩසෝල් ඔක්සිටෙට්‍රාසයික්ලීන් වගේ ප්‍රතිජීවක වර්ග පාවිච්චි කරන එක හොඳයි.
    http://malutankiya.blogspot.com/2012/11/guppy-diseases.html

    meka blog ekakin issuwe .me lede wage neda mama hithanne kalin malungen enna aththe.
     

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    මගේත් ඔක්කොම උන් ඉවර උනා ඔයේ වගේම. එකෙන් මාළු ආසාව ගියා!! කොහොමහරි ගොඩ දා ගනින් අවුල.. good luck bro!!