ආමශය ඉදිමීම
ගප්පින්ගේ නම් බොම අඩුවෙන් දකින්න පුලුවන් ලෙඩක් තමයි මේක. රෝග ලක්ෂණ විදිහට තියෙන්නේ කෑම ගන්නේ නැති වීම හෝ අඩුවෙන් ගෑම ගැනීම. ඒ වගේම හැසිරීමෙත් අමුතු ස්බාවයක් පෙන්වන්න පුලුවන් (වේගයෙන් පිහිනීම හෝ පිහිනන්නේ නැතුව සිටීම). මේක වයිරස් ආසාදනයක් නිසා ඇති වෙන ලෙඩක්. ඒ නිසා ටෙට්රාසයික්ලීන්, මෙට්රනයිඩසෝල් ඔක්සිටෙට්රාසයික්ලීන් වගේ ප්රතිජීවක වර්ග පාවිච්චි කරන එක හොඳයි.
http://malutankiya.blogspot.com/2012/11/guppy-diseases.html
meka blog ekakin issuwe .me lede wage neda mama hithanne kalin malungen enna aththe.