☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපේ Clan එකට අපි අලුතෙන් කට්ටිය හොයනවා. අලුතෙන්ම අපි අයේ පටන් ගත්තා. අපි අද 10pm අපේ මුන්ම war එක දානවා. අපිත් එක්ක දිගට යන්න කැමති අය set වෙන්න.

    අපි Lion spiritS

    එලකිරි එකෙන් කවුරු හරි එනවා නම් request එකක් දාන්න elakiri එකෙන් කියලා සහ malaka කිව්වෙ කියලත් දාන්න
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    ela ela
    all the best machan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    troops / diffence up nokara th eka up
    karana ekata rushed base kiyanne

    exp:
    latest
    pic eka loku wadi :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොලිස්කාරයා කීව විදියට යාන්තම් මම හදා ගත්තා. මේ මගේ ක්ලෑන් එක.. :rofl: :rofl:

    12650653_10153744436946418_636940355_n.jpg

    12695991_10153744470261418_5699998_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ube base ekath rushed
    diffence up kara ganin

    මඟුලක් කතා කරනවා. :lol:
    ඇස් දෙක ඇරලා බලපං. මම ටවුන් හෝල් අප්ග්‍රේඩ් කරලා සති දෙකයි. අන්ලොක් වෙච්චි ඔක්කොම අරගෙන දැන් තමා ඒවත් එක්ක අප්ග්‍රේඩ් කරන්න යන්නේ. ටවුන් හෝල් 08 එකේ සම්පුර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරා. වෝල්ස් තමා කරන්න තියෙන්නේ... :lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මඟුලක් කතා කරනවා. :lol:
    ඇස් දෙක ඇරලා බලපං. මම ටවුන් හෝල් අප්ග්‍රේඩ් කරලා සති දෙකයි. අන්ලොක් වෙච්චි ඔක්කොම අරගෙන දැන් තමා ඒවත් එක්ක අප්ග්‍රේඩ් කරන්න යන්නේ. ටවුන් හෝල් 08 එකේ සම්පුර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරා. වෝල්ස් තමා කරන්න තියෙන්නේ... :lol:

    :lol::lol::lol:
    mata hithuna tho maru kiyawai kiyala
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:
    mata hithuna tho maru kiyawai kiyala

    :baffled:
    උඹනේ මරු කියවලා තියෙන්නේ.
    මා එයට අදාල කරුණු පැහැදිලි කොරා පමනයි.. :baffled:
    උඹ මොකේද?
    ස්ක්‍රීන් ප්ලීස්....
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :baffled:
    උඹනේ මරු කියවලා තියෙන්නේ.
    මා එයට අදාල කරුණු පැහැදිලි කොරා පමනයි.. :baffled:
    උඹ මොකේද?
    ස්ක්‍රීන් ප්ලීස්....

    IMG_3148_zpsifdzmssp.png~original
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: සල්ලි වලට ගත්ත එකක්ද

    :baffled:
    අවුරුද්දයි මාස දෙකක් දහඩිය මහන්සියෙන් හම්බුකරගත්තුවා..
    සල්ලිවලට ගත්තු ඒවට ක්ලෑන් වල Co දෙනවා නම් මට පොඩ්ඩක් කියාපංකෝ.. :lol:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    :baffled:
    අවුරුද්දයි මාස දෙකක් දහඩිය මහන්සියෙන් හම්බුකරගත්තුවා..
    සල්ලිවලට ගත්තු ඒවට ක්ලෑන් වල Co දෙනවා නම් මට පොඩ්ඩක් කියාපංකෝ.. :lol:

    මම මුකුත් කියන්නෙම නෑ මයි:lol:... හිත රිදෙන කතන්දර බෝමයි...(joke) :)

    එල එල..මමත් තාම පටන් අරන් 2 month.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මුකුත් කියන්නෙම නෑ මයි:lol:... හිත රිදෙන කතන්දර බෝමයි...(joke :)

    එල එල..

    උඹේ ක්ලෑන් එකේ ස්ක්‍රීං සොට් එකක් දාපංකෝ බලන්න. :)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :baffled:
    අවුරුද්දයි මාස දෙකක් දහඩිය මහන්සියෙන් හම්බුකරගත්තුවා..
    සල්ලිවලට ගත්තු ඒවට ක්ලෑන් වල Co දෙනවා නම් මට පොඩ්ඩක් කියාපංකෝ.. :lol:

    :shocked::shocked: