☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢

1226

Member
Nov 5, 2015
11
0
0
#Q88UUJYG "Six Friends" අලුතෙන් පටන් ගත්තේ පොඩි හෙල්ප් එකක් දෙන්නෝ.
 
arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    CLASH අවුරැදු නැකැත්

    ❄❄ ❄2016 අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07’48 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.
    ❄නව වසරේ Clan එකට සෙත් පතා Clash අවුරැදු චාරිත්‍ර ඉටුකල මැනවි!

    ❇පුණ්‍ය කාලය❇

    අප්‍රේල් මස 13 වන බදාදා සවස 01’24 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02’12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන බදාදා දින සවස 01’24 ට පලමුව සියලු War Attack නිමා කර , සියලූ Loot සෙවීම්, අත්හැර ආගමික වතාවත් වල යෙදී, ප්‍රයෝජනයට ගත හැකි අන්දමේ, Troops සහ Spell ආදිය Donate කර පින් දහම් රැස් කරගනු මැනවි.

    ❇Troops පිසීම❇

    අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 08’06 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී Base එකෙහි උතුරැ දිශාව බලා, Giants 20ක් Wall breakers 6ක් ඉතිරි camp space එකට, Arch, Barb,wiz හා Minion සමග Heal spell සහ වස කුප්පි පිලියෙල කර ගැනීම මැනවි
    ❇වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම❇

    අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 08’54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, සියලු Traps rearmed කර, xbow සහ inferno towers reload කර, Clan එකේ සියලු දෙනාට ගොබිලිං සහ වස කුප්පියක් බැගින් Donate කිරීමෙන් ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සපුරා, Loot සෙවීම ඇරඹීම මැනවි.
    ❇Clan War සදහා පිටත්ව යෑම❇

    අප්‍රේල් මස18 වන සදුදා උදේ 06’27 ට සුදූ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරි බත් අනුභව කර Base එකෙහි නැගෙනහිර දිශාව බලා Clan war search කර, නව වසරේ War එකට සූදානම් වුව මැනවි.

    උපුටා ගැනීම. Facebook

    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :lol::lol::lol:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ෆන්ම ගේම් එක බන්.. ඉස්සර නිදි නොමරා ගැහුවා.
    දැන් ගහන්නේ කලැශ් රොයාලෙ.
    ඒක ලේසී.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ❄❄ ❄2016 අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07’48 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.
    ❄නව වසරේ Clan එකට සෙත් පතා Clash අවුරැදු චාරිත්‍ර ඉටුකල මැනවි!

    ❇පුණ්‍ය කාලය❇

    අප්‍රේල් මස 13 වන බදාදා සවස 01’24 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02’12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන බදාදා දින සවස 01’24 ට පලමුව සියලු War Attack නිමා කර , සියලූ Loot සෙවීම්, අත්හැර ආගමික වතාවත් වල යෙදී, ප්‍රයෝජනයට ගත හැකි අන්දමේ, Troops සහ Spell ආදිය Donate කර පින් දහම් රැස් කරගනු මැනවි.

    ❇Troops පිසීම❇

    අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 08’06 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී Base එකෙහි උතුරැ දිශාව බලා, Giants 20ක් Wall breakers 6ක් ඉතිරි camp space එකට, Arch, Barb,wiz හා Minion සමග Heal spell සහ වස කුප්පි පිලියෙල කර ගැනීම මැනවි
    ❇වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම❇

    අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 08’54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, සියලු Traps rearmed කර, xbow සහ inferno towers reload කර, Clan එකේ සියලු දෙනාට ගොබිලිං සහ වස කුප්පියක් බැගින් Donate කිරීමෙන් ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සපුරා, Loot සෙවීම ඇරඹීම මැනවි.
    ❇Clan War සදහා පිටත්ව යෑම❇

    අප්‍රේල් මස18 වන සදුදා උදේ 06’27 ට සුදූ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරි බත් අනුභව කර Base එකෙහි නැගෙනහිර දිශාව බලා Clan war search කර, නව වසරේ War එකට සූදානම් වුව මැනවි.

    උපුටා ගැනීම. Facebook

    මේක නම් පට්ට:lol::lol: