බුදු සරණයි...!!මම යනවා බං...
ඩේට ඉවරයි...
හෙට දාගෙන එන්නම්..
බුදු සරණයි...
සුභ රාත්රියක්... සේරටම....
මම යනවා බං...
ඩේට ඉවරයි...
හෙට දාගෙන එන්නම්..
බුදු සරණයි...
සුභ රාත්රියක්... සේරටම....
ade bandarawela FULL BOARDFrom : LKR 9,399.00උඹ හනී මූන් යන්නෙ උඹේම වාහනයක් ඩ්රයිව් කරගෙනද? එහෙම නම් බණ්ඩරවෙල හොටෙල් එක හොඳයි. ටවුන් එක නම් මෙලෝ රහක් නෑ. ඒත් උඹට ඔහිය, ලෝකාන්තෙ, ඇඩිසම් බoගලාව පැත්තෙ රවුමක් දාන්න පුළුවන්. කෑම, සර්විස් එක එහෙම ශේප්. රූම්ස් වුනත් වරදක් නෑ.
http://www.aitkenspencehotels.com/bandarawelahotel/
හුන්නස් ෆෝල්ස් හොඳයි. හැබැයි අහවල් කාරියට නම් එච්චර හොඳ නැහැ කියලා තමා ගිය එවුන් කිව්වෙ. තැන නම් ලස්සනයි. සනීප පළාතක්.
ela machan
බුදු සරණයි මචන්ලා, සුභ රාත්රියක්.
මමත් යනව බන්z
![]()
wada godak iwaraiඑහෙනම් රෙවෙයි....උබ ඔච්චර ඕක හිරවෙනකම් මොකද බන් කලේ?
ade bandarawela FULL BOARDFrom : LKR 9,399.00
ela ea macho.උඹේ බජට් එකයි, උඹ ඉන්න බලාපොරොත්තු වෙන දවස් ගානයි කියලා මට පී එම් එකක් එවපන්. මම දන්න විස්තර උඹට දෙන්නම්. ජය වේවා. සු.රා.



ada me paththa palathe enna bari una..
kattiya okkomala gihilla...
noola adan palayalla..
jayawewa kiwaa ehenan..
budusaranai hamotama...![]()
ආ.. උඹත් අද මේ පැත්තෙ ආවෙ නැද්ද.. මාත් නිදාගත්තා බං..
අඩෝ මොකෝ නිකන් අවුලෙන් වගේ ඈada me paththa palathe enna bari una..
kattiya okkomala gihilla...
noola adan palayalla..
jayawewa kiwaa ehenan..
budusaranai hamotama...![]()