☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජේමිස්බන්ඩා007;17474342 said:
    මගෙ user cp එකට යන්න බැ නෙ බන් හිරවෙනවා

    අපෝ බන් උබට user cp එකටවත් යන්න බෑ එත් නම ජේම්ස් බණ්ඩා 007 , මේක ජේම්ස් බණ්ඩාට කරපු අපහාසයක් තරයේ හෙලා දකිනවා ඔව් :yes: ( අපේ අව්ලක් නෑ යන්න පුළුවන්නේ බන් ;) )
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙසියෝ මම ආවා..... පොඩ්ඩක් ගසලා ඉන්නේ... යාලුවෙක්ගෙ පාටි එකක්......
     
    අපෝ බන් උබට user cp එකටවත් යන්න බෑ එත් නම ජේම්ස් බණ්ඩා 007 , මේක ජේම්ස් බණ්ඩාට කරපු අපහාසයක් තරයේ හෙලා දකිනවා ඔව් :yes: ( අපේ අව්ලක් නෑ යන්න පුළුවන්නේ බන් ;) )

    නැ බන් ඔක කලිනුත් උනා කවුරු හරි එකෙක් තඩි photo එකක් කමෙන්ට් එක විදියට දැම්මම
    browser එක stuck වෙනවා:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17474342 said:
    මගෙ user cp එකට යන්න බැ නෙ බන් හිරවෙනවා

    හිස්ට්‍රි ක්ලීන් කරපං. මචෝ හිස්ට්‍රි ක්ලීන් කරපං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17474395 said:
    නැ බන් ඔක කලිනුත් උනා කවුරු හරි එකෙක් තඩි photo එකක් කමෙන්ට් එක විදියට දැම්මම
    browser එක stuck වෙනවා:baffled:

    අඩේ එහෙමත් වෙනවද :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් බඳින්න නම් ආසයි.... ඒත්
    මම තනිකඩ කොල්ලෙක්.....
    නැහැ මට තව කෙල්ලෙක්...:rofl::rofl:

    උඹට එලකිරියෙන් ටිකක් කට වැඩි කෙල්ලෙක් හොයල දෙන්නද :oo:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මටත් බඳින්න නම් ආසයි.... ඒත්
    මම තනිකඩ කොල්ලෙක්.....
    නැහැ මට තව කෙල්ලෙක්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :D

    උඹ දන්නෙ නැහැ එකේම කෙනෙක් බැන්දම තියෙන ආතල් එක
    හා හා පට්ටම :love::love::love:
    දෙන්නා අව්ල් නෑ... ඩබල් ඩබල් වෙනකොට එහෙම බෑනේ...
     
    Status
    Not open for further replies.