ජේමිස්බන්ඩා007;17452299 said:මට ටැගක් තියල නැ එකෙක් වත්
ත්වත් මෙකට ආවොත් මම බන්ඩා නෙමෙ
අම්මපා
දළු බන්ඩෝ.
ජේමිස්බන්ඩා007;17452299 said:මට ටැගක් තියල නැ එකෙක් වත්
ත්වත් මෙකට ආවොත් මම බන්ඩා නෙමෙ
අම්මපා
වැරද්දක් කලානම් හිතට දුකක් නෑ ඔව්...
මමත් 8:25 ඉඳල රිෆ්රෙශ් කර කර බලන් හිටියේ.... අන්තිමට එද්දී තනුජක 1 ට කෙලලා...

ඔව් බන්.... යනවනේ කඩාගෙන

වැරැද්දක් නොකර තරහ වෙන එක කෙල්ලංගේ ගතිය බං. ඕවා අත් දැකීම් කර ගනිං. කෙල්ලෝ ඔහොමයි කෙල්ලෝ ඔහොමයි.

මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
![]()
යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
අපි තමයි හැමදාම එක මූන



මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
![]()
යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
අපි තමයි හැමදාම එක මූන



දැන් නැති ටැග් පස්සේ මොකටද හොට්ටෝඅරං තිබ්බා, අරං තිබ්බා පුස්කන්න කලින් දෙන්නම්කෝ...


චාමලී අක්කා මම එක්ක තරහා වෙලානේ...![]()


දකින දකින ඒවාට රිප්ලයි කරනව ඇරෙන්න හොයා හොයා රිප්ලයි කරන්න බෑ දැන් මේකේ...![]()