☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17452299 said:
    මට ටැගක් තියල නැ එකෙක් වත්
    ත්වත් මෙකට ආවොත් මම බන්ඩා නෙමෙ
    අම්මපා:growl:

    දළු බන්ඩෝ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැරද්දක් කලානම් හිතට දුකක් නෑ ඔව්...

    වැරැද්දක් නොකර තරහ වෙන එක කෙල්ලංගේ ගතිය බං. ඕවා අත් දැකීම් කර ගනිං. කෙල්ලෝ ඔහොමයි කෙල්ලෝ ඔහොමයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වැරැද්දක් නොකර තරහ වෙන එක කෙල්ලංගේ ගතිය බං. ඕවා අත් දැකීම් කර ගනිං. කෙල්ලෝ ඔහොමයි කෙල්ලෝ ඔහොමයි.

    එහෙමත් එකකද බන්.....:confused:
     

    thanujaka

    Well-known member
  • මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
    avatar248151_10.gif

    යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
    අපි තමයි හැමදාම එක මූන

    උබේ සිංහ තට්ටා හොදයි...:yes::yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
    avatar248151_10.gif

    යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
    අපි තමයි හැමදාම එක මූන

    මේක දුන්නේ අර තනු වා...වැඩක් නැහැ ඔක්කොම එකයි....:(:(:(

    අරං තිබ්බා, අරං තිබ්බා පුස්කන්න කලින් දෙන්නම්කෝ...
    දැන් නැති ටැග් පස්සේ මොකටද හොට්ටෝ:(:(
    චාමලී අක්කා මම එක්ක තරහා වෙලානේ... :(

    නැ නැ මන් තරහ නැහැ:no::no:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දකින දකින ඒවාට රිප්ලයි කරනව ඇරෙන්න හොයා හොයා රිප්ලයි කරන්න බෑ දැන් මේකේ...:lol:

    මම එකනේ කරන්නේ... දකින දකින ඒකට කඩා පාත් වෙනවා...
     
    Status
    Not open for further replies.