පලවෙනි එකෙත් පටන් ගත්තු තැන ඉඳං මම හිටියනේ... අන්තිමට ඉතුරු උනේ තනුජකයි මමයි iveystyle KPZ විතරයි... අනිත් සේරම ගිහිං.... ටැග් දාපු එවුන් හොයාගන්න වත් නැහැ...


![]()
එහෙම කැරි වැඩ කරන්න එපා බන්...



තොපිට මාව මතක නෑ...![]()

මට නං එවෙන් නෑ බං..
එන්නන් රෑට පොඩ්ඩක්..
ආයේ හරියට එවෙන්නේ ජනවාරි තමයි..
තුන්වෙනි නූලට ආයේ එනවා...![]()
ලොකු පින්තුරයක් දාපන් දානකොට... පෙන්නේ නැහැ මේවා....

.මෙයා මගේ...
ඔය කියන්නේ මුල්ම හරියේ බං..
උබ සෙට් උනේ මැදකදී නේ...![]()

මම මැද්දේ සෙට් උනේ... මැද්දේ සෙට් වෙලා මේකේ ජිනස් පොතේ නම තිබ්බානේ...
මුල ඉදලා හිටියනම් පොස්ට් 3000 පනිනවා.... අලුතෙන් දැම්මේ එකෙත් 160 පැනලාok
උබ මොකෝ දගලන්නේ..මෙයා මගේ...
![]()
හෙක්ටරයාගේ මෝල කරවෙලා....![]()


අපිත් හැගීම්, දැනීම් තියන මිනිස්සුනේ.....
