☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Shruti-Hassan.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පලවෙනි එකෙත් පටන් ගත්තු තැන ඉඳං මම හිටියනේ... අන්තිමට ඉතුරු උනේ තනුජකයි මමයි iveystyle KPZ විතරයි... අනිත් සේරම ගිහිං.... ටැග් දාපු එවුන් හොයාගන්න වත් නැහැ...

    තොපිට මාව මතක නෑ... :(:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට නං එවෙන් නෑ බං..
    එන්නන් රෑට පොඩ්ඩක්..
    ආයේ හරියට එවෙන්නේ ජනවාරි තමයි..
    තුන්වෙනි නූලට ආයේ එනවා...:yes::yes::yes:

    එල.. වරෙන් පුළුවන් හැමවෙලෙම්....

    මමත් පුළුවන් හැමවෙලම එනවා,, නුල තනිකරන්නේ නෑ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය කියන්නේ මුල්ම හරියේ බං..
    උබ සෙට් උනේ මැදකදී නේ...:yes:

    :yes::yes: මම මැද්දේ සෙට් උනේ... මැද්දේ සෙට් වෙලා මේකේ ජිනස් පොතේ නම තිබ්බානේ...:D මුල ඉදලා හිටියනම් පොස්ට් 3000 පනිනවා.... අලුතෙන් දැම්මේ එකෙත් 160 පැනලා
     
    Status
    Not open for further replies.