අහ්හ් එහෙමද? හොඳා හොඳා. උඹ කොහෙද බං?දවසම නෑ බන්... ඊයෙත් ලැප් වගයක් හදන ගමන් හිටියේ.. ඇවිල්ල හිටියට මම වෙන වෙන වැඩ බන්....![]()
අහ්හ් එහෙමද? හොඳා හොඳා. උඹ කොහෙද බං?දවසම නෑ බන්... ඊයෙත් ලැප් වගයක් හදන ගමන් හිටියේ.. ඇවිල්ල හිටියට මම වෙන වෙන වැඩ බන්....![]()
ඔව් බං ඌ නම් හෙනම ඩස්පියෙක්... කැ@ පොස්ට් දැමිල්ලක් දාන්නේමල් බබාට කැරි ලීඩ් එකක් තියන්න ඕනේ... ඕකා යකා වගේ 400ක් විතර ගහනවා පැයෙන්.............

එල එල. ඔය තියෙන්නේ බන් ලෝකෂන් එක. පොල්ගස්ඕවිට.. පිළියන්දල පැත්තේමම මල්වානේ බන්....
උබ??
එල එල. ඔය තියෙන්නේ බන් ලෝකෂන් එක. පොල්ගස්ඕවිට.. පිළියන්දල පැත්තේ

Queens එකේ බොක්ස් යන එකෙක්වත් නෑ බං.. අහන්නෙපා ඒක නිසා..
දෙකේම තියෙන්නෙ එකම බොක්ස් එක තමා.. වෙනස තියෙන්නෙ උඩයි යටයි තියෙන එක.. එච්චරයි..
ඔව් යකෝ. සුත්ත කවුරුත් නෑනේ