යාළුවා;17463292 said:ආ සොරි සොරි බලු සීන් කියල කිව්වෙ. මට වැරදුනා සොරි ම බෑඩ්![]()

keri යාළුවා
ඒත් පාඩු නෑ නේද බං.... මුන්ගේ ලොකු ස්පීඩ් එකක් නැති උනාට ශේප් බං. මට වෙලාවකට ඩයලොග් එකට වඩා හොඳයි...අඩේ වැරදිලා බන්
ඩේ3GB නයිට්6GB
නයිට් 12Am to 9am
අලුත් ෆෝන් එකක් හම්බුනා
සැම්සුන් ගැලැක්සි ට්‍රෙන්ඩ් ඩුඔස් එකක්
හා හා


මට දෙන්න.....


එහෙනම් මට 10000ක් දෙන්න දෙන්නම් හා හා

නැහැ මචං. උඹ සිරා බං...ah uba kiyanne mata mini maranna kiyalada?![]()

මම මේ දවස් ටිකේ ගොඩක් බිසී මචෝ ඒකයි වැඩිය පේන්න නැත්තේ
හච් එකේ 499 පැකේජ් එක ගැන උබලා දන්නවද. හොදයිද
(ඩේ 4 GB , නයි ට්5GB)
නැතන්ම මේ වගේ ගානට තව තියන පැකේජ් මොනවද .


එල එල. ඒත් උඹ වින්ඩෝස් ෆෝන් වලටනේ කැමති හා හා.අලුත් ෆෝන් එකක් හම්බුනා
සැම්සුන් ගැලැක්සි ට්‍රෙන්ඩ් ඩුඔස් එකක්
හා හා
ජේමිස්බන්ඩා007;17452299 said:මට ටැගක් තියල නැ එකෙක් වත්
ත්වත් මෙකට ආවොත් මම බන්ඩා නෙමෙ
අම්මපා













