☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කොහෙද ඉතිං උඹලා හිටියට කයියක් ගහන්නවත් එන්නෙ නෑනේ

    :angry: බෝල thread එක දාල හිමින් සැරේ මාරු වුණා , අපි එන වෙලාවට කව්රුත් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry: බෝල thread එක දාල හිමින් සැරේ මාරු වුණා , අපි එන වෙලාවට කව්රුත් නෑ

    :( දුක තමයි බං. මට එකදිගටම ඉන්න ලැබෙන්නෙ නෑනේ. වෙලාවකට මම පෝස්ට් ටිකක් දාලා කමෙන්ට් කරලා බලනකොට ත්‍රෙඩ් එක පිටු 5 ක් විතර ගිහිල්ලා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :( දුක තමයි බං. මට එකදිගටම ඉන්න ලැබෙන්නෙ නෑනේ. වෙලාවකට මම පෝස්ට් ටිකක් දාලා කමෙන්ට් කරලා බලනකොට ත්‍රෙඩ් එක පිටු 5 ක් විතර ගිහිල්ලා

    :lol::lol: ඔය බොරු හොට්ටගේ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :( දුක තමයි බං. මට එකදිගටම ඉන්න ලැබෙන්නෙ නෑනේ. වෙලාවකට මම පෝස්ට් ටිකක් දාලා කමෙන්ට් කරලා බලනකොට ත්‍රෙඩ් එක පිටු 5 ක් විතර ගිහිල්ලා

    ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු :rofl::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු :rofl::P

    අඩෝ පල පල මේ බලපං උඹ ඉන්නේ අග්ගිස්සේ :P:P:P:P:P:P
    machan :D 9
    Mr PERERA 8
    -LotusMoon- 6
    geethq 3
    dath kimbula 3
    madhustf 1
    isuru_feat 1
    Mr.chachi 1
    Lokka© 1
    BlueBat
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ පල පල මේ බලපං උඹ ඉන්නේ අග්ගිස්සේ :P:P:P:P:P:P
    dath kimbula 3

    කිබුල ඇවිල්ල මාර්කටින් පාරක් දාල ගිහින් නෙහ් :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P:P මෙන්න මෙයා මැරීඩ් ක්ලබ් එකට ගිහින් කියනවා බැන්ද කියලා :lol: :lol:
    :lol::lol::lol: ඔව් ඔව් නැතිව නැතිව.........
    ආ චාමලී අක්කේ ..

    හා මල්ලි...........හෙට සැට් වෙන්න එන්න ඕන විල්තෙරට....:dull::dull:
    එකත් ජයසිරි මංගලම් එහෙනම් :lol:
    :lol::lol:
    කිඹුල පොඩි ශොට් එකක් දාලා ආපු ගමන්ද කොහෙදෝ. :lol:

    නැහැ අපි කිවුවේ දාන්න කියලා.....:(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිඹුල පොඩි ශොට් එකක් දාලා ආපු ගමන්ද කොහෙදෝ. :lol:

    උන්දැට රේඩියෝ නවත්තන්න පුළුවන් බීම නවත්තන්න බෑ :baffled::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උන්දැට රේඩියෝ නවත්තන්න පුළුවන් බීම නවත්තන්න බෑ :baffled::rofl::rofl:

    :(:( ඇත්ත

    දවසම ඉතිං ලෙඩ්ඩුංගේ දත්සෙට් දිහා බලලම එපා වෙනව ඇති ඉතිං :( මම එහෙම එය ජොබ් එක කලානම් මොලත් විකාර වෙයි.
     
    Status
    Not open for further replies.