එහෙනම් මාත් කැපෙනවා..
සෙට් එකටම බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
සුභ රාත්‍රියක්/ දවසක්!
සෙට් එකටම බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
සුභ රාත්‍රියක්/ දවසක්!
![]()
අදට ඇති වගේ බං... මමත් යනවා එහෙනම්... සුභ රැයක් හැමෝටම.....
බුදු සරණයි....

එහෙනම් මාත් කැපෙනවා..
සෙට් එකටම බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
සුභ රාත්‍රියක්/ දවසක්!

රටට සල්ලි තිබුණට
අපිට සල්ලි නෑ
ඒක නිසා විභාගෙ ගොඩදාගනිං..
මාත් ගියා එහෙනම් ගුඩ් මෝර්නින් 
හොඳින් ඉන්නවා කොල්ලෝආවා ආවාසටන බල බල හිටියෙ
ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්‍රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ
අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන්
බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද?![]()
අහ් තව හෙක්ටර් කොල්ලත් ඉන්නවනෙ
![]()

බලන් කැඩපත සොඳුරියේ..... පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා...කොලොම් තොට නැත මහළු වී....
අවහන්හල නැත පැරණි වී...
එදා හඳමයි අදත් යෞවනයේ.............
එහෙත් අප දෙදෙනා...
බලන් කැඩපත සොඳුරියේ....
