☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් මාත් කැපෙනවා..
    සෙට් එකටම බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුභ රාත්‍රියක්/ දවසක්!
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    buddhits_world.gif_480_480_0_64000_0_1_0.gif

    අදට ඇති වගේ බං... මමත් යනවා එහෙනම්... සුභ රැයක් හැමෝටම.....
    බුදු සරණයි....


    උබටත් සුභ රාත්‍රියක් වේවා මචෝ...:yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙනම් මාත් කැපෙනවා..
    සෙට් එකටම බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුභ රාත්‍රියක්/ දවසක්!

    බුදු සරනයි මචෝ...
    සුභ රාත්‍රියක්...:yes:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    රටට සල්ලි තිබුණට
    අපිට සල්ලි නෑ
    ඒක නිසා විභාගෙ ගොඩදාගනිං..

    ඔව් අයියෙ :yes: මාත් ගියා එහෙනම් ගුඩ් මෝර්නින් :)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ආවා ආවා :D සටන බල බල හිටියෙ :rolleyes: ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්‍රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ :sorry: අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන් :)
    බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද? :) :D අහ් තව හෙක්ටර් කොල්ලත් ඉන්නවනෙ ;)
    හොඳින් ඉන්නවා කොල්ලෝ :cool:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    කොලොම් තොට නැත මහළු වී....
    අවහන්හල නැත පැරණි වී...
    එදා හඳමයි අදත් යෞවනයේ.............
    එහෙත් අප දෙදෙනා...
    බලන් කැඩපත සොඳුරියේ....​
    බලන් කැඩපත සොඳුරියේ..... පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා...:love:
     
    Status
    Not open for further replies.