මේ මුන් ටික තමයි කිව්වේ ලස්සනයි කියල. ඒ නිසයි බා ගන්න බැලුවේ![]()
ලස්සන තමා..

මේ මුන් ටික තමයි කිව්වේ ලස්සනයි කියල. ඒ නිසයි බා ගන්න බැලුවේ![]()

මටනම් ඔය විදින කරන ඒවට වැඩිය ආසාවක් නැහැ
එහෙම තමා ඩෝ විවිධාකාර ආසාවල් තියෙන උන් ඉන්නවනේ..
මගේ ඇවිල්ලා නෑ.. කම්මුලේ එකක් දෙකක් ආවා.. එනකොටම ක්රීම් එකක් අරන් ගෑවා..
නෑ ඒක වෙන එකෙක්ගෙ..

මට තේරෙන්නෙ නැහැ බං.. තේරෙන සිංහලෙන් කියපංකො..
උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙන සයිට් එකකට අප්ලෝඩ් කරනවද..?

අඩේ පාලනේඉතිං බෙහෙතක් ගනිංකො.. Adapalene කියලා Gel එකක් තියෙනවා.. ඒක ගෑවම කුරුලෑ එන්නෑ..

මටනම් ඔය විදින කරන ඒවට වැඩිය ආසාවක් නැහැ
අනික කෙල්ලට විදින්න කියල ඒකිට රිදෙනකොට මටත් රිදෙනවා බං
ඒ නිසා එයාට රිදෙන දේවල් මුකුත් කරන්නෙ නැහැ
![]()

අඩේ පාලනේ![]()
ඒක තමා බාගන්න දගලන්නේ![]()
මචන්ලා......
මම එහෙනම් යනවා
අයියා ආව
කට්ටියටම සුභ රාත්රියක්.
බුදුසරණයි
මගේ ඇවිල්ලා නෑ.. කම්මුලේ එකක් දෙකක් ආවා.. එනකොටම ක්රීම් එකක් අරන් ගෑවා..
මට තේරෙන්නෙ නැහැ බං.. තේරෙන සිංහලෙන් කියපංකො..
උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙන සයිට් එකකට අප්ලෝඩ් කරනවද..?
මේ මුන් ටික තමයි කිව්වේ ලස්සනයි කියල. ඒ නිසයි බා ගන්න බැලුවේ![]()
ඉතිං බෙහෙතක් ගනිංකො.. Adapalene කියලා Gel එකක් තියෙනවා.. ඒක ගෑවම කුරුලෑ එන්නෑ..

එක එකාට වෙනස් යකූ. උඹට ඕක ගෑවාම කුරුලෑ නැවතුනා නම් උඹේ වාසනාව. මම ඕව ටියුබ් ගණන් ගෑවා. හම පොතු වගේ වේලිලා ගැලවෙනව. ඒත් කුරුලෑ එනව. වයසෙ වැරැද්දයි වල් කම ඉහට උඩින් නිසයි වෙන්න ඇති බං.මචන්ලා......
මම එහෙනම් යනවා
අයියා ආව
කට්ටියටම සුභ රාත්රියක්.
බුදුසරණයි
මොකේද..?
මාත් ආයෙම බලන්න ඕන.. බලනවා නම් තනියම බලන්න ඕන..
වෙන උන් හරියන්නෑ.. දවසක් කෙල්ල එක්ක බලලා මට ෆිල්ම් එකත් එපා උනා බං..
හැම එකටම හිනා වෙනවා.. බක බක ගගා.. ටොකුත් ඇන්නා අන්තිමේ..
ඒ නැවැත්තුවෙත් නෑ..
පට්ට පාර බන්... බලනවනම් තනියම.... කට්ටිය බලිලි හරියන්නේ නෑමම නිදියන්න යනවා මචන්ලා...
හැමෝටම සුබ රාත්රියක්..![]()

මම කෙල්ලටත් කිව්වා මෙහෙම බුරිය විදලා කරාඹුවක් දාගන්නයි කියලා.. මාර ගතියි බං..

link eka wada naha ban
methana magnet post kalama aulak thiyenawada manda ban
eda mal bala dunna ekak. ekath wada kale naha![]()

මම කණ විඳලා තියෙන්නෙ.. නමුත් කරාඹුවක් දාලා නැහැ.. මෑතක ජුන්ඩත් විදලා කරාමුවක් දැම්මා..