☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl:
    එහෙම තමා ඩෝ විවිධාකාර ආසාවල් තියෙන උන් ඉන්නවනේ..

    මගේ ඇවිල්ලා නෑ.. කම්මුලේ එකක් දෙකක් ආවා.. එනකොටම ක්‍රීම් එකක් අරන් ගෑවා..:cool:

    නෑ ඒක වෙන එකෙක්ගෙ..:sorry:
    මටනම් ඔය විදින කරන ඒවට වැඩිය ආසාවක් නැහැ :sorry::sorry:
    අනික කෙල්ලට විදින්න කියල ඒකිට රිදෙනකොට මටත් රිදෙනවා බං :(
    ඒ නිසා එයාට රිදෙන දේවල් මුකුත් කරන්නෙ නැහැ :no:
    මට තේරෙන්නෙ නැහැ බං.. තේරෙන සිංහලෙන් කියපංකො.. :(
    උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙන සයිට් එකකට අප්ලෝඩ් කරනවද..?
    :baffled::baffled::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා......
    මම එහෙනම් යනවා
    අයියා ආව

    කට්ටියටම සුභ රාත්‍රියක්.
    බුදුසරණයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් ඔය විදින කරන ඒවට වැඩිය ආසාවක් නැහැ :sorry::sorry:
    අනික කෙල්ලට විදින්න කියල ඒකිට රිදෙනකොට මටත් රිදෙනවා බං :(
    ඒ නිසා එයාට රිදෙන දේවල් මුකුත් කරන්නෙ නැහැ :no:

    :baffled::baffled::baffled:
    එහෙම රිදෙන්නෑ බං.. ඉන්ජක්ෂන් එකක් විදලනේ විදින්නෙ..:cool:
    එහෙනම් ඉතිං තෝ ළමයි හදන්නෙත් නැතුව ඉන්න ඕනි..:rolleyes:

    උඹ දන්නව නම් කියපංකො අරූ මොකක්ද කලේ කියලා.. :baffled:

    අඩේ පාලනේ :baffled::baffled:
    Adapalene%EF%BB%BF%20Gel2.jpg


    ඒක තමා බාගන්න දගලන්නේ :sorry:
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා......
    මම එහෙනම් යනවා
    අයියා ආව

    කට්ටියටම සුභ රාත්‍රියක්.
    බුදුසරණයි
    එල එල උඹටත් බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මගේ ඇවිල්ලා නෑ.. කම්මුලේ එකක් දෙකක් ආවා.. එනකොටම ක්‍රීම් එකක් අරන් ගෑවා..:cool:


    මට තේරෙන්නෙ නැහැ බං.. තේරෙන සිංහලෙන් කියපංකො.. :(
    උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙන සයිට් එකකට අප්ලෝඩ් කරනවද..?


    කුරුලෑ වලට මම යකෝ 40000ක් 50000ක් විතර වියදම් කරන්න ඇති. ලේසර් ට්‍රීට්මන්ට් විතරයි නොකලේ. ඩර්මා පෙන් එක පවා කෙරුව. ඩර්ම රෝලර්, සැලිසිලික් ඇසිඩ්, බෙන්සොයිල් පෙරොක්සයිඩ්, එරිත්‍රොමයිසින්.. තව මතක නෑ ගාපුවා. ෆේශ් වොශ් ගත්තා එක එක වර්ග වල. ඩොකාල හෙන ගොඩකට පෙන්නුවා. දැන් මට පුළුවන් බෙහෙත් දෙන්න කුරුලෑ කාරයන්ට. ඒ තරම්. හරියන්නෙ නෑ බං මට. ලේසර් ට්‍රීට්මන්ට් කරන්න සල්ලි නෑ.


    නෑ බං සීඩ්බොක්ස් එකකට බානව. ඒ කරලා KPZ කුකුලට යවනව. ඌ මගෙ ෆිට් එක නෙ විශ්වාසයි ඉතින්. වෙන සයිට් වලට අප් කරන එක අවුල්. කොපිරයිට් කේස් නිසා මකනව උන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry:
    මේ මුන් ටික තමයි කිව්වේ ලස්සනයි කියල. ඒ නිසයි බා ගන්න බැලුවේ :(


    ෆිල්ම් එක හොඳයි බං. මට මතක හැටියට මම ඕකෙ හොඳම කොලිටි එක අරන් බැලුවා. සිංදු ටික ගති. කතාවත් එල. හින්දි එහෙමට බලන්නෙ නෑ මේක ටිකක් ගති. මම එවන්නම් තව පොඩ්ඩකින්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉතිං බෙහෙතක් ගනිංකො.. Adapalene කියලා Gel එකක් තියෙනවා.. ඒක ගෑවම කුරුලෑ එන්නෑ..:D

    :rofl::rofl::rofl::rofl: එක එකාට වෙනස් යකූ. උඹට ඕක ගෑවාම කුරුලෑ නැවතුනා නම් උඹේ වාසනාව. මම ඕව ටියුබ් ගණන් ගෑවා. හම පොතු වගේ වේලිලා ගැලවෙනව. ඒත් කුරුලෑ එනව. වයසෙ වැරැද්දයි වල් කම ඉහට උඩින් නිසයි වෙන්න ඇති බං.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ලා......
    මම එහෙනම් යනවා
    අයියා ආව

    කට්ටියටම සුභ රාත්‍රියක්.
    බුදුසරණයි

    හෙට අරක බාගනින් ආවම. ලින්ක් එක එවන්නම් විනාඩි 5කින් 10කින්.
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකේද..? :oo:


    මාත් ආයෙම බලන්න ඕන.. බලනවා නම් තනියම බලන්න ඕන..
    වෙන උන් හරියන්නෑ.. දවසක් කෙල්ල එක්ක බලලා මට ෆිල්ම් එකත් එපා උනා බං..
    හැම එකටම හිනා වෙනවා.. බක බක ගගා.. ටොකුත් ඇන්නා අන්තිමේ..
    ඒ නැවැත්තුවෙත් නෑ..:growl:

    :rofl: පට්ට පාර බන්... බලනවනම් තනියම.... කට්ටිය බලිලි හරියන්නේ නෑ
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කණ විඳලා තියෙන්නෙ.. නමුත් කරාඹුවක් දාලා නැහැ.. මෑතක ජුන්ඩත් විදලා කරාමුවක් දැම්මා..:love:

    උබ කන විදලා තියෙන්නේ දකුණු පැත්තද? :D
     
    Status
    Not open for further replies.