දැන් මාරු කළාට වෙනස් වෙයිද කනෙක්ශන් ගාන?
Connection settings වෙනස් කරල pause කරල resume කරපන්. එතකොට හරියනව.
අක්ක ඉවරයි.. මෙලෝ internet වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. උඹත් එලකිරි එද්දි ෆට්ට ස්ලෝ වෙයි.දැන් මාරු කළාට වෙනස් වෙයිද කනෙක්ශන් ගාන?
අක්ක ඉවරයි.. මෙලෝ internet වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. උඹත් එලකිරි එද්දි ෆට්ට ස්ලෝ වෙයි.යකෝ උඹ ඔය ටොරන්ට් එකක් බානව නෙ උඹේ පරිගණකයට. ඒකම තමා ඔතන වෙන්නෙ. ඒ වෙනුවට උඹේ පරිගණකය නෙවෙයි තියෙන්නෙ. වෙනම පරිගණකයක්. ඒකට දීල තියෙන්නෙ 10Gb/s විතර කනෙක්ෂන් එකක්. ඒකෙ තියෙන්නෙ 4TB හාඩ් එකක්. ඒකෙ තමා utorrent (ruTorrent) තියෙන්නෙ. ඒකට අපි කනෙක්ට් වෙන්නෙ ඒකෙ utorrent වලට. ඉන් පස්සෙ අපිට බාන්න ඕන ටොරන්ට් එක බෑවෙන්නෙ ඒකට. ඉන් පස්සෙ ඒකෙ හාඩ් එකේ තියෙන අපි බාගත්ත ෆයිල් එක අපි ගන්නව http/ftp හරහා අපේ පීසී එකට. තෙරුනාද?![]()
මට තියෙන්නෙ අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්.
ඩේටා කැපෙන්නෙ නෑ මචන්.
එල එල මචෝ.
සුබ රැයක්
පරිස්සමින් හිටපං
බුදුසරණයි !!
පසුව හමුවෙමු එහෙනම්.. 
විකාර බං..
මේකේ උන් ඕන මගුලක් හිතුවාවේ බං...
අනික මම එන්නේ තව දවස් 5යි..
ඊට පස්සේ වෙන එකෙක් එළකිරි එකට එන්නේ..
මචන්ල මම යනව. ආයෙ හෙට පැමිණීමේ බලාපොරොත්තුවෙන්.. අදට සමුගනිමි. KPZ, උඹට බාන්න ඕන ඒව තියේ නම් එවපන්.Portable හාඩ් එක පුරෝපන් එන්න කලියෙන්. මං ගියා එහෙනම්..
password ඉල්ලයිද දන්නෙ නැහැConnection settings වෙනස් කරල pause කරල resume කරපන්. එතකොට හරියනව.අක්ක ඉවරයි.. මෙලෝ internet වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ. උඹත් එලකිරි එද්දි ෆට්ට ස්ලෝ වෙයි.

ඒකනේ...මේ එකවුන්ට් එකෙන්ම..? නැත්තං අලුත් එකකින්ද..?
අඩෝ KPZ ට IT ජොබක් හොයල දියන්කො..

මේ එකවුන්ට් එකෙන්ම..? නැත්තං අලුත් එකකින්ද..?
අඩෝ KPZ ට IT ජොබක් හොයල දියන්කො..
බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්රියක්!
අම්මටසිරි එළකිරි..අලුත් එකකින් වෙන එක්කෙනෙන්..
ආ එල..
මට CV එකක් PM කරපං reference දාන්නේ නැතුව..
මම reference දාල යවන්නං..
නිල් බලකායෙන් ජොබ් ගන්න පුළුවන් හෝ ගාල මේ ටිකේ..
ඒකනේ...
ඒක කිව්ව ගමන් ඌ මාරු![]()
අලුත් එකකින් වෙන එක්කෙනෙන්..
ආ එල..
මට CV එකක් PM කරපං reference දාන්නේ නැතුව..
මම reference දාල යවන්නං..
නිල් බලකායෙන් ජොබ් ගන්න පුළුවන් හෝ ගාල මේ ටිකේ..

එලස්ස් මචෝ.. සීඩ්බොක්ස් ගැන දැනගන්න ඕන දෙයක් තියේ නම් මැසේජ් එකක් දාපන් මචන් ඕකේ.. සුභ රාත්රියක්..
open වෙනව බං මගේ...මචං KPZ හයිව් ත්රේඩ් ඕපන් වෙනවද බලපං.. 503 එරර් එකක් එනවා..

open වෙනව බං මගේ...![]()
අම්මටසිරි එළකිරි..
මට e-mail එක දියන්.. නැත්තම් මම හෙට CV එක PM කරන්නම්.
කොහොම හරි එකක් set කරපං හොඳේ..
වෙනව මචන්http://www.elakiri.com/forum/showthread.php?t=1647984
මේක ඕපන් වෙනවද බලපං..
503 Service Unavailable The server is temporarily busy, try again later!


ehemada??හෙට PM එකක් දාපං..
reference දාන්න එපා හොදේ..
ඒවා මං දාන්නන්..
IT හින්දයි නිල් බලකායේ බඩගාන්න වෙන්නේ..
නැත්තං ලොවෙත් නිමල් මහත්තයට කතා කරලා ලේසියෙන්ම ජොබ් එකක් සෙට් කරලා දෙන්න තිබ්බ..